~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Short-Beard-Styles-For-Men.jpg

    ගැහැණු ළමයෙක් ඉන්නකොට රැවුල වුළයි කැඳයි දෙකම බේරගන්න අමාරුයි කියල කියන්නෙ ඔය නිසා ද දන්නෙ නෑ :lol::lol:

    අපිනම් ඉතින් කම්මැලි වුණහම රැවුල කපන්න යන්න ඔහේ වැවෙන්න දෙනව. ඊට පස්සෙ හිතුනහම සම්පූර්ණම කපල දානව. හරිම සිම්පල් :lol::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වෙනද වගේ තමයි ඉතින්. මල්ලි මේ ටිකේ ඇක්ටිවු වගේ එළකිරි එකේ? :)



    අපි ඉතින් දැන් ඔෆිස් වැඩ ටිකක් අඩු වෙලා මාලිගාවේ ඇතා වගේ ගින්නක් ග්‍රීස්මයක් නැතුව ඉන්නවා....
    මේ පාර බජට් එක කලින්ම ඉවර කරන්න යන්නේ, ඒ නිසා මුල වැඩ ගොඩක් කළා, දැන් අඩුයි....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සතියේ දින වල මාණ්ඩලික ශ්‍රේණියේ රැකියාවක්ද,
    සති අන්ත වල නිවසේ රියදුරු රැකියාවක්ද කරන බැවින් නැවතත් කඩයට යාමට පිටත් වෙමි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;21510080 said:
    අපි ඉතින් දැන් ඔෆිස් වැඩ ටිකක් අඩු වෙලා මාලිගාවේ ඇතා වගේ ගින්නක් ග්‍රීස්මයක් නැතුව ඉන්නවා....
    මේ පාර බජට් එක කලින්ම ඉවර කරන්න යන්නේ, ඒ නිසා මුල වැඩ ගොඩක් කළා, දැන් අඩුයි....

    එහෙනම් ඉතින් හොඳයිනෙ. ෆී වෙලාවක් තියෙනවනෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිස් .. ඔයාල වැඩියෙන් සෙට් වෙන්න කැමති .

    සුදු කොල්ලොද ?
    කළු කොල්ලොද ?
    ඔර් අතරමැද පාට (තලෙලු)

    කොල්ලෝ ද ? (දළ වශයෙන් කියන්නකෝ :baffled: මෙහම දැම්මේ නැත්නම් අර හරකෙක් උම්බෑ ගානවා මහා සද්දෙන් )

    ඕකනම් මං හිතන්නෙ හිත ගිය තැන මාලිගාව වගේ තමයි. (හැමෝ ම නෙමෙයි සමහර අය.)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහර කෙල්ලොනම් ඉන්නවා ඉතින් පිට පොත්තට කැමති උන්.
    ඒ වගේම තව සමහරු ඉන්නවා සල්ලි විතරක් බාල උන්.

    :yes::yes: ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙම එහෙම අය ඉන්නව තමයි.

    හැබැයි ඉතින් මගේ මතය අනුව තමන් කැමති වෙන රුවකුත් ‍තියෙන්න ඕන. ඒ කියන්නෙ තමන්ට ලස්සනනම් අනිත් අයට කැත වුණත් අවුලක් නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය වගේ මොඩ්ලින් කරන කොල්ලෙක් වගේ වෙන්න පුලුවන්නම් එක කෙල්ලට 10ක් පස්සෙන් එයි බන් :no:

    වැඩක් නෑ. එහෙම එන අය එන්නෙ ඒ පුද්ගලයා හඳුනාගෙන නෙමෙයිනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka welawakata jiwithe epa wenne nadda malli?

    මේ ලෝකෙ අමාරුම දේ තමයි මනුෂ්‍යයෙක් විදියට ජීවත් විම. ඉතින් එපා වෙන එක වෙන්න පුළුවන්. එත් යම් කෙනෙක් මනුෂ්‍යයෙක් විදියට මේ ලෝකෙට එන්නෙ තමන්ට වගේ ම ලෝකයටත් යම් දෙයක් කරන්න. ඒක නිසා ජීවිතේ එපා වෙලා ඒ දේවල් කරන්න බැහැනෙ. ඉර රස්මියෙන් නැහැවුණ ගලු බොරලු ඇති මාර්ගයන්ගෙ බොරුවරවල් ආගාධ පසුකරමින් ක්ෂේමභුමියන් කරා ඇවිද යන්න වෙනව කොතරම් අමාරු වුණත්.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    තනියෙන් ඉගෙන ගන්නවනම් ඉතින් වීඩියෝ ටියුටෝරියල් වලින් පුළුවන් ඉගෙන ගන්න.

    හැබැයි ජාව වල මූලික දේවල් ඉගෙන ගෙන ඉන්න වෙයි. Object Oriented වගේ ඒවත් එක්ක

    ඊට අමතරව ඉතින් Android Studio හෝ Eclipse for Android Developers වගේ ඒව ගැනත් ටිකක් දැනුම ඕන වෙයි.

    Lynda.com එකේ වගේ තියෙනව ඒව. ඊට පස්සෙ ඉතින් Udemy.com එකේ තියෙනව ගොඩක් Android Apps හදන ප්‍රොජෙක්ට්වල ටියු‍ටෝරියල්.

    හොඳ ටියු‍ටෝරියල්නම් නිර්දෙශකරන්න අමාරුයි මොක ද මං ජාවා හා ඇප් ගැන ඒව බලල නෑ. ප්‍රෝගැමින් වලට කම්මැලිය‍ි

    oop තමා එපා kකරන සීන් එක,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගැහැණු ළමයෙක් ඉන්නකොට රැවුල වුළයි කැඳයි දෙකම බේරගන්න අමාරුයි කියල කියන්නෙ ඔය නිසා ද දන්නෙ නෑ :lol::lol:

    අපිනම් ඉතින් කම්මැලි වුණහම රැවුල කපන්න යන්න ඔහේ වැවෙන්න දෙනව. ඊට පස්සෙ හිතුනහම සම්පූර්ණම කපල දානව. හරිම සිම්පල් :lol::lol:

    :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මූලික දේවල් තේරුම් ගත්තම එචච්ර අවුලක් වෙන්නෙ නෑ.

    https://www.lynda.com/Java-training-tutorials/1077-0.html

    https://www.lynda.com/Android-training-tutorials/947-0.html

    oya thiyena eevala samahara tutorials aragena baluvanum godak eeva igena ganna puluvan.

    :)

    සිහලෙනුත් බ්ලොග් එකක් තිබ්බා, කැම්පස් අයියා කෙනෙක් එයාලගේ සිලබස් වලට හරියන විදියේ,