~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    අය්ය කෑල්ල නවත්තන්න විදියක් කියනවකො :frown:
    මන් නිකන් නෝන්ඩි වෙනවා ඒක නිසා :(

    නවතපන් බන් .. නිකන් බන් බොලන් ගන්න හිටු ..
    අයියා .. අක්කි ගන්නේ නැතුව ..
    නැත්නම් උබට මේ කිරියේ වයස බලලා කතා කරන්න ගියොත් ..
    මල්ලි , අයියා , නන්ද,මාම, සියා , etc ඉන්නවා ..
    උබට වෙන වැඩක් වෙන එකක් නෑ
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Short-Beard-Styles-For-Men.jpg

    මම වව වව ඉන්න ස්ටයිල් එකමයි.. හැබැයි මූනනම් ඔහොම නෑ :baffled:

    අය්ය කෑල්ල නවත්තන්න විදියක් කියනවකො :frown:
    මන් නිකන් නෝන්ඩි වෙනවා ඒක නිසා :(

    :angry::angry::angry:

    මොකෝ පොඩි එකෝ... ටයිප්නේ කරන්නේ කටින් කියනව නෙවෙයිනේ

    බිඳී ගියාදෝ ඔබගේ සිහින මාලිගා :baffled:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මම වව වව ඉන්න ස්ටයිල් එකමයි.. හැබැයි මූනනම් ඔහොම නෑ :baffled:

    මොකෝ පොඩි එකෝ... ටයිප්නේ කරන්නේ කටින් කියනව නෙවෙයිනේ

    බිඳී ගියාදෝ ඔබගේ සිහින මාලිගා :baffled:
    ඒ උනාට මෙකෙ සමහර අය වෙන විදියවල් වලට හිතනව

    නවතපන් බන් .. නිකන් බන් බොලන් ගන්න හිටු ..
    අයියා .. අක්කි ගන්නේ නැතුව ..
    නැත්නම් උබට මේ කිරියේ වයස බලලා කතා කරන්න ගියොත් ..
    මල්ලි , අයියා , නන්ද,මාම, සියා , etc ඉන්නවා ..
    උබට වෙන වැඩක් වෙන එකක් නෑ
    මන් සෑහනේන try කරා නවත්තගන්න්න
    මට හිතෙන්නෙ නෑ වැඩිමල් අයට බන් කියන්න :(
    අන්තිමෙ දැන් කට්ටිය මාව gay කෙනෙක් ගානට දාලා :angry:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ඒ උනාට මෙකෙ සමහර අය වෙන විදියවල් වලට හිතනව

    මන් සෑහනේන try කරා නවත්තගන්න්න
    මට හිතෙන්නෙ නෑ වැඩිමල් අයට බන් කියන්න :(
    අන්තිමෙ දැන් කට්ටිය මාව gay කෙනෙක් ගානට දාලා :angry:

    ඔව් බන් උබ ටිකක් ඒ වගේ තමා :dull: :rofl:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මම වව වව ඉන්න ස්ටයිල් එකමයි.. හැබැයි මූනනම් ඔහොම නෑ :baffled:

    මොකෝ පොඩි එකෝ... ටයිප්නේ කරන්නේ කටින් කියනව නෙවෙයිනේ

    බිඳී ගියාදෝ ඔබගේ සිහින මාලිගා :baffled:
    mama kiuwwe ithin wenna habige thiyenne ehemane ekayi :love:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒ උනාට මෙකෙ සමහර අය වෙන විදියවල් වලට හිතනව

    ඒක තමයි මෙතන කවුරුත් මුනට හම්බ වෙනවා නෙවෙයිනේ නම්බු නාම දීලා කතා කරන්න.. ටයිප් කරන්න අමාරුවෙන් :rolleyes:

    මන් සෑහනේන try කරා නවත්තගන්න්න
    මට හිතෙන්නෙ නෑ වැඩිමල් අයට බන් කියන්න :(
    අන්තිමෙ දැන් කට්ටිය මාව gay කෙනෙක් ගානට දාලා :angry:

    තොට වැඩිමල් අයට හරකෝ කියන්නනම් පුළුවන් ඒ වුනාට :angry:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    mama kiuwwe ithin wenna habige thiyenne ehemane ekayi :love:

    සිස් .. ඔයාල වැඩියෙන් සෙට් වෙන්න කැමති .

    සුදු කොල්ලොද ?
    කළු කොල්ලොද ?
    ඔර් අතරමැද පාට (තලෙලු)

    කොල්ලෝ ද ? (දළ වශයෙන් කියන්නකෝ :baffled: මෙහම දැම්මේ නැත්නම් අර හරකෙක් උම්බෑ ගානවා මහා සද්දෙන් )
     
    අපෝ :dull: