RePost බුවා;21510039 said:මේකට දාන්න තිබ්බේ මණ්ඩපෙ කියලා නෙවෙයි, මල් වත්ත කියලා....

RePost බුවා;21510039 said:මේකට දාන්න තිබ්බේ මණ්ඩපෙ කියලා නෙවෙයි, මල් වත්ත කියලා....





වෙනද වගේ තමයි ඉතින්. මල්ලි මේ ටිකේ ඇක්ටිවු වගේ එළකිරි එකේ?![]()
RePost බුවා;21510080 said:අපි ඉතින් දැන් ඔෆිස් වැඩ ටිකක් අඩු වෙලා මාලිගාවේ ඇතා වගේ ගින්නක් ග්රීස්මයක් නැතුව ඉන්නවා....
මේ පාර බජට් එක කලින්ම ඉවර කරන්න යන්නේ, ඒ නිසා මුල වැඩ ගොඩක් කළා, දැන් අඩුයි....
සිස් .. ඔයාල වැඩියෙන් සෙට් වෙන්න කැමති .
සුදු කොල්ලොද ?
කළු කොල්ලොද ?
ඔර් අතරමැද පාට (තලෙලු)
කොල්ලෝ ද ? (දළ වශයෙන් කියන්නකෝමෙහම දැම්මේ නැත්නම් අර හරකෙක් උම්බෑ ගානවා මහා සද්දෙන් )
සමහර කෙල්ලොනම් ඉන්නවා ඉතින් පිට පොත්තට කැමති උන්.
ඒ වගේම තව සමහරු ඉන්නවා සල්ලි විතරක් බාල උන්.

ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙම එහෙම අය ඉන්නව තමයි. ඔය වගේ මොඩ්ලින් කරන කොල්ලෙක් වගේ වෙන්න පුලුවන්නම් එක කෙල්ලට 10ක් පස්සෙන් එයි බන්![]()
eka welawakata jiwithe epa wenne nadda malli?
බැරි වීම නෙමෙයිනෙ. නොහිතා ටයිප් කිරීම![]()
ඔය හින්දම තමා ශිශ්යත්වෙත් ෆේල් , පිටු දෙකක් දැකලා නෑනේ
තනියෙන් ඉගෙන ගන්නවනම් ඉතින් වීඩියෝ ටියුටෝරියල් වලින් පුළුවන් ඉගෙන ගන්න.
හැබැයි ජාව වල මූලික දේවල් ඉගෙන ගෙන ඉන්න වෙයි. Object Oriented වගේ ඒවත් එක්ක
ඊට අමතරව ඉතින් Android Studio හෝ Eclipse for Android Developers වගේ ඒව ගැනත් ටිකක් දැනුම ඕන වෙයි.
Lynda.com එකේ වගේ තියෙනව ඒව. ඊට පස්සෙ ඉතින් Udemy.com එකේ තියෙනව ගොඩක් Android Apps හදන ප්රොජෙක්ට්වල ටියුටෝරියල්.
හොඳ ටියුටෝරියල්නම් නිර්දෙශකරන්න අමාරුයි මොක ද මං ජාවා හා ඇප් ගැන ඒව බලල නෑ. ප්රෝගැමින් වලට කම්මැලියි
RePost බුවා;21510039 said:මේකට දාන්න තිබ්බේ මණ්ඩපෙ කියලා නෙවෙයි, මල් වත්ත කියලා....
ගැහැණු ළමයෙක් ඉන්නකොට රැවුල වුළයි කැඳයි දෙකම බේරගන්න අමාරුයි කියල කියන්නෙ ඔය නිසා ද දන්නෙ නෑ
අපිනම් ඉතින් කම්මැලි වුණහම රැවුල කපන්න යන්න ඔහේ වැවෙන්න දෙනව. ඊට පස්සෙ හිතුනහම සම්පූර්ණම කපල දානව. හරිම සිම්පල්![]()


ඔය හින්දම තමා ශිශ්යත්වෙත් ෆේල් , පිටු දෙකක් දැකලා නෑනේ
අහ එහෙම ද? මොන පිටු දෙක ද?
,නැත්නම් වෙන ඉස්කෝලෙකට යනවනෙ oop තමා එපා kකරන සීන් එක,
මූලික දේවල් තේරුම් ගත්තම එචච්ර අවුලක් වෙන්නෙ නෑ.
https://www.lynda.com/Java-training-tutorials/1077-0.html
https://www.lynda.com/Android-training-tutorials/947-0.html
oya thiyena eevala samahara tutorials aragena baluvanum godak eeva igena ganna puluvan.
