රෝස දෙව් දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ
සදෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසදන්නේ
ඔබේ නම ආදරේ
- ඇරෝ ගියා නේද



රෝස දෙව් දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ
සදෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසදන්නේ
ඔබේ නම ආදරේ
- ඇරෝ ගියා නේද



දෑත විහිදා ආදරෙන්
සිපගන්න
මුළු ලෝකෙම
සිනහා නංවා මුවඟින්
සනසන්න
දැවෙනා සිත
රොසලිනා.....
රොසලිනා ...
රොසලිනා....
මගේ රොසලිනා...
deke deke pollakdaරෝසා පොල්ල ගෙනෙන්
මුට ගහන්න
adara madura wasanthe
obai pana mage
mage sudu
rosain doleee heee...
rosain dole....![]()

ඩෝලේ? 
ආදරය සුන්දර වරදකී
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආදරේ හැටි
ඔබ දුන්නු දුක හොඳටම ඇති
දෙකක් දාගත්තනම් මීට වඩා හොඳ ඒවා කියන්න තිබුනා.

පූජා වට්ටියයි පඬුරුයි ගෙනාවද?
මොකද වෙන්නේ.
රෝස දෙව් දුවේ
ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ
සදෙහි ලප තියේ
මලෙහි කටු තියේ
උපමා නෑ සසදන්නේ
ඔබේ නම ආදරේ
- ඇරෝ ගියා නේද

රොසලිනා.....
රොසලිනා ...
රොසලිනා....
මගේ රොසලිනා...

ඒ නමනම් හරියන්නෙ නෑ deke deke pollakda
haye hathare ekakda
Aththatama me thread eke mokakda wenne?