~~සංවාද මණ්ඩපය~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සාදරයෙන් පිලිගන්නවා ලොකු අයියේ මම හිතුවෙ අක්කා අයියට නෙලලා අයියා හොස්පිටල් කියලා:cool::cool:

    ara mokatayi nelanne....
    ආ මාමේ කොහොමද අවුරුදු පොඩි අයත් එක්ක අවුරුදු සැමරුවද

    semaruwa semaruwa ada thmayi api wada patan ganne.mara kammeliyi.kohomada awrudu...
    ඔය පරනම මෙන්බර් කෙනෙක්?ලොල් දෙයි සාමාජික ගාස්තු මේන් කියලා:lol::lol:

    :D
     
    • Like
    Reactions: Rosaine_Doll

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එපා වෙනකල්ම රවුම් ගැහුවා, තව යන්නත් තියෙනව ගෙවල්

    mama awidinna aka mathiy ban,pawlage gedara dawas 5yi,ape gedara dawas 4yi.kohe wath giye neha
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇරෝට කියන්න එයා බැහැලා අහසට ඊතලයක් විදලා කේබල් එකකින් ඔයාව උඩට ගනියි
    ඔන්න විද්දා ඔක අල්ලන් ඔනනම් උඩට එන්න,නැත්තන් ලිදේ ගෙම්බෝ සෙට් එකක් ඇති එයාලා එක්ක එන්න,මමනම් ඔක ඇතුලට ඇවිත් ගොඩ ගන් නැ බෝලෙව :P
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඔන්න විද්දා ඔක අල්ලන් ඔනනම් උඩට එන්න,නැත්තන් ලිදේ ගෙම්බෝ සෙට් එකක් ඇති එයාලා එක්ක එන්න,මමනම් ඔක ඇතුලට ඇවිත් ගොඩ ගන් නැ බෝලෙව :P
    innawa thamayi methanata wela :frown:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ප්‍රේමය පුද දී අවසානයි
    ඔහු සතු වී කාලය බෝමයි
    නොලැබෙන් මා නොපතන්න
    තහනම් සෙවනින් යන්න

    පරාජයේ දුක මට පුරුදුයි
    සැනසුම නුබ වාගෙම ඇතයි
    තහනම් සෙවනේ ඉන්න
    තව මොහොතක් ඉඩ දෙන්න:confused::confused:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ප්‍රේමය පුද දී අවසානයි
    ඔහු සතු වී කාලය බෝමයි
    නොලැබෙන් මා නොපතන්න
    තහනම් සෙවනින් යන්න

    පරාජයේ දුක මට පුරුදුයි
    සැනසුම නුබ වාගෙම ඇතයි
    තහනම් සෙවනේ ඉන්න
    තව මොහොතක් ඉඩ දෙන්න:confused::confused:
    :oo: