ehenam mokada karanne,matath job eka epama wela ban karanna ona nisa karanawa.visthra tikak kiyapanko umba gena kemathinam..........
අමුතුවෙන් ඉතින් කියන්න තරම් මං ගැන විස්තරනම් නෑ
රැකියාවක් කරන්නෙ නෑ
බැඳලා නෑ
ඕව තමයි ඉතින් විස්තර
ehenam mokada karanne,matath job eka epama wela ban karanna ona nisa karanawa.visthra tikak kiyapanko umba gena kemathinam..........
වඩේ වඩේ වඩේ දහයට දෙකයි වඩේ
ඉස්සෝ වඩේ මසල වඩේ උළුඳු වඩේ
වඩේ වඩේ වඩේ...........

මෙතන වඩෙත් විකුණනව ද? අහ කෝචිචයක් කියුව නිසා වෙන්න ඇති 
උඹ බිස්නස් වගේ![]()
අමුතුවෙන් ඉතින් කියන්න තරම් මං ගැන විස්තරනම් නෑ
රැකියාවක් කරන්නෙ නෑ
බැඳලා නෑ
ඕව තමයි ඉතින් විස්තර
ඇරෝ ඩෝලේ එවිල් මාලි ඩිල්ඩු ආර් එම් සයෝ කොටා අශාන් ගරුස් අකි ...

මරු කට්ටියගෙ නම් ටික
ආ අයිස්ක්රීම් එක්ක වඩේ හොඳට ගැලපෙනවා මාතියා
ඉස්සෝ වඩේද මසල වඩේද ඕනි.
ehenam mokada karanne,matath job eka epama wela ban karanna ona nisa karanawa.visthra tikak kiyapanko umba gena kemathinam..........

පලතුරු වට්ටි විකුණලා පාඩු නිසා වඩේ විකුනන්න පටන් ගත්තද?![]()
මාත් එක්ක එකතු වෙලා වඩේ විකුණමු.![]()

තව ඉන්නවා..
මරු කට්ටියගෙ නම් ටික

තව ඉන්නවා..
ශමි කුමාර එක්සි ලිසාඩ් රෙඩ් ඩිල්ස් ශ්රෙඩා තනුජක රෙක්ස් නිමෙස් කසිප්පු එලිස්... සෑහෙන අය දේවාලේ ආශ්රිතව දිවි ගෙවන්නේ![]()
ප්ලේන්ටීත් තියෙනවා.බොමුද
දේවාල බිමේ බිස්නස් කරනව නං ලයිසන් එකක් ගන්න ඕනෙ. 
thma awith neha kattiya okkoma
කාලෙකින් දැක්කේ අද මොකෝ නිවාඩුද හාමිනේ ගමේ ගියාද 
අමුතුවෙන් ඉතින් කියන්න තරම් මං ගැන විස්තරනම් නෑ
රැකියාවක් කරන්නෙ නෑ
බැඳලා නෑ
ඕව තමයි ඉතින් විස්තර
ඇරෝ ඩෝලේ එවිල් මාලි ඩිල්ඩු ආර් එම් සයෝ කොටා අශාන් ගරුස් අකි ...
ප්ලේන්ටීත් තියෙනවා.බොමුද

මෙන්න අපේ ලොකු අයියත් ඇවිල්ල කොහොමද ඉතින්කාලෙකින් දැක්කේ අද මොකෝ නිවාඩුද හාමිනේ ගමේ ගියාද
![]()
සු.. සු.. ඒයි ..ඒයි.. නාන මේ මෙතන බිස්නස් කරන්නෙ අවසර ගත්තදදේවාල බිමේ බිස්නස් කරනව නං ලයිසන් එකක් ගන්න ඕනෙ.
මට කඩල ගොට්ටක් දුන්නොත් ෂේප් කරන්නං
එතකොට කන්නේ බොන්නේ කොහොමද?ආදායමක්?
අහ්.කඩල නෑ මාතියා.වඩේ දෙන්නද?