~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehenam mokada karanne,matath job eka epama wela ban karanna ona nisa karanawa.visthra tikak kiyapanko umba gena kemathinam..........

    අමුතුවෙන් ඉතින් කියන්න තරම් මං ගැන විස්තරනම් නෑ

    රැකියාවක් කරන්නෙ නෑ
    බැඳලා නෑ

    ඕව තමයි ඉතින් විස්තර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වඩේ වඩේ වඩේ දහයට දෙකයි වඩේ
    ඉස්සෝ වඩේ මසල වඩේ උළුඳු වඩේ
    වඩේ වඩේ වඩේ...........

    :shocked::shocked: මෙතන වඩෙත් විකුණනව ද? අහ කෝචිචයක් කියුව නිසා වෙන්න ඇති :lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අමුතුවෙන් ඉතින් කියන්න තරම් මං ගැන විස්තරනම් නෑ

    රැකියාවක් කරන්නෙ නෑ
    බැඳලා නෑ

    ඕව තමයි ඉතින් විස්තර

    hmm ..job 1k nokara inna kam meiline ban. niwadu dawas tika gewa gatteth patta amaruwen
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :shocked::shocked: මරු කට්ටියගෙ නම් ටික
    තව ඉන්නවා..
    ශමි කුමාර එක්සි ලිසාඩ් රෙඩ් ඩිල්ස් ශ්‍රෙඩා තනුජක රෙක්ස් නිමෙස් කසිප්පු එලිස්... සෑහෙන අය දේවාලේ ආශ්‍රිතව දිවි ගෙවන්නේ :lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තව ඉන්නවා..
    ශමි කුමාර එක්සි ලිසාඩ් රෙඩ් ඩිල්ස් ශ්‍රෙඩා තනුජක රෙක්ස් නිමෙස් කසිප්පු එලිස්... සෑහෙන අය දේවාලේ ආශ්‍රිතව දිවි ගෙවන්නේ :lol:

    thma awith neha kattiya okkoma
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්ලේන්ටීත් තියෙනවා.බොමුද

    සු.. සු.. ඒයි ..ඒයි.. නාන මේ මෙතන බිස්නස් කරන්නෙ අවසර ගත්තද :eek: දේවාල බිමේ බිස්නස් කරනව නං ලයිසන් එකක් ගන්න ඕනෙ. :nerd:

    මට කඩල ගොට්ටක් දුන්නොත් ෂේප් කරන්නං
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අමුතුවෙන් ඉතින් කියන්න තරම් මං ගැන විස්තරනම් නෑ

    රැකියාවක් කරන්නෙ නෑ
    බැඳලා නෑ

    ඕව තමයි ඉතින් විස්තර

    එතකොට කන්නේ බොන්නේ කොහොමද?ආදායමක්?
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මෙන්න අපේ ලොකු අයියත් ඇවිල්ල කොහොමද ඉතින් :D කාලෙකින් දැක්කේ අද මොකෝ නිවාඩුද හාමිනේ ගමේ ගියාද :P

    umbath dekke kalikin.hamine gedara ada thma office patan gatthe.awrudu kohomada...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සු.. සු.. ඒයි ..ඒයි.. නාන මේ මෙතන බිස්නස් කරන්නෙ අවසර ගත්තද :eek: දේවාල බිමේ බිස්නස් කරනව නං ලයිසන් එකක් ගන්න ඕනෙ. :nerd:

    මට කඩල ගොට්ටක් දුන්නොත් ෂේප් කරන්නං

    අහ්.කඩල නෑ මාතියා.වඩේ දෙන්නද?