~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sirawata ban awrudda apiwa kewa :(

    පවුල්කාරයින්ට නං ඉල්ලගෙන කෑමක් තමා සෙට් වෙන්නෙ ඇඳුම් අරන් දෙන්නයි නෑදෑ ගෙවල්වල යන්නයි කෑම හදන්නයි එක විකාරයි නෙ. අතේ තියෙන සල්ලි ටිකට තට්ටුවෙන වැඩක් තමා.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පවුල්කාරයින්ට නං ඉල්ලගෙන කෑමක් තමා සෙට් වෙන්නෙ ඇඳුම් අරන් දෙන්නයි නෑදෑ ගෙවල්වල යන්නයි කෑම හදන්නයි එක විකාරයි නෙ. අතේ තියෙන සල්ලි ටිකට තට්ටුවෙන වැඩක් තමා.

    e gana nam katha karala wadak neha ban.issara awrudu enkama balagena inne asawen dan awrudu enakota bayayi.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එක නේ බන් :sorry:



    අව් ෂෝක් නේ .. මම kelaniye , microbiology,chemistry,biochemistry .. ටැන්කු අක්කෝ :love:



    අනිවා අනිවා බන් ... :) මම මේ ජොබ් එකක් කරන්න කට ඇරගෙන ඉන්නේ .. කෝ ඉතින් මුන් දෙන්නේ නෑ නේ ... එක්කෝ හද්ද ඩොටේ එකක් තම කතා කලොත් ... :(



    අම්මියෝ සුටක්ක්වත් ඔව්ව දැනන් හිට්යේ නෑ නේ මේ වෙනකන් :nerd:

    oya kamathinam mata cv1k forward karanna. man try karala balanam. experience natiwa poddak amaru wey. eth balamuko.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ammo meka gihin thiyena dura. :P

    දේවාලෙට දේවමෑණියෝ වැඩියා හැමෝම ඉඩ දෙන්න ... මාර්ගය ඉඩදෙන්න.. ඔය බිස්නස් කරන අය අයින් වෙන්න .. . කෝ සද්ද පුජාව පටන්ගන්න.. පෑන් පෑන් පපා පෑන්..ඩක ඩක ටක ටක..