තනිකඩ වගේ පිටට පෙන්නගෙන හොරෙන් හොරෙන් පවුල් දෙක තුන නඩත්තු කරද්දී ඔහොම වෙනව![]()


sirawata ban awrudda apiwa kewa![]()
තාම ජීවත් වෙන්න දෙයක් පටන් ගත්තෙ නෑ. පටන් ගන්න ඉන්නෙ![]()
පවුල්කාරයින්ට නං ඉල්ලගෙන කෑමක් තමා සෙට් වෙන්නෙ ඇඳුම් අරන් දෙන්නයි නෑදෑ ගෙවල්වල යන්නයි කෑම හදන්නයි එක විකාරයි නෙ. අතේ තියෙන සල්ලි ටිකට තට්ටුවෙන වැඩක් තමා.
lectra marker meker,garment side eke job 1k.
අපෝ ලියන්න හැකියාවක් නැහැ සිංදු සහ කවි
youtube එකේ තියෙන ඒවා තමයි කියන්නේ
මගේ ජාතියේම එක්කෙනෙක්.![]()
වෙන තැනකට යන්න ට්රයි එකක් දුන්නේ නැද්ද?
ගුඩ් මෝනින්ග් බෝනික්කි බෝලේ.උදේම ඇවිත්
රෝස මලක් උදේම දැක්කා වගේ

thnakiarama paniඑක නේ බන්![]()
අව් ෂෝක් නේ .. මම kelaniye , microbiology,chemistry,biochemistry .. ටැන්කු අක්කෝ
අනිවා අනිවා බන් ...මම මේ ජොබ් එකක් කරන්න කට ඇරගෙන ඉන්නේ .. කෝ ඉතින් මුන් දෙන්නේ නෑ නේ ... එක්කෝ හද්ද ඩොටේ එකක් තම කතා කලොත් ...
අම්මියෝ සුටක්ක්වත් ඔව්ව දැනන් හිට්යේ නෑ නේ මේ වෙනකන්![]()
අදත් හවස් වෙනකම්ම එහෙනම් පරණ පෝස්ට් රීෆ්රෙශ් වෙයි එහෙනම්ammo meka gihin thiyena dura.![]()
සතියටම පැය 12ද උගන්වනේ?

me dawas wala 3y. isssara 21 karapu kalath tibba. dannam me awrudde 12 thamayi
ammo meka gihin thiyena dura.![]()