mata nam hitenne thmangema deyak karana eka thma hondama de.umbe vidiya hari

ඒක ඇත්ත. අදකාලෙ කොහොමත් රැකියා කරල ජීවත් වෙන්න අමාරුයි. ගොඩක් අය සතුටින් නෙමෙයිනෙ රැකියා කරන්නෙ. වෙන කරන්න දෙයක් නැති නිසා.
mata nam hitenne thmangema deyak karana eka thma hondama de.umbe vidiya hari

ඒක ඇත්ත. අදකාලෙ කොහොමත් රැකියා කරල ජීවත් වෙන්න අමාරුයි. ගොඩක් අය සතුටින් නෙමෙයිනෙ රැකියා කරන්නෙ. වෙන කරන්න දෙයක් නැති නිසා. mama ehema hithan na. habay man hithane pirimi kenek unahama mona hari adayamak thiyennna ona. eka rajayeda business da kiyana eka wadak na. oya kalin kiwe nikan amma thaththa hamba karan eken thama innawa kiyalane. oyata kiyala business ekak hari depala hari thiyenawnam ithin oyat rakiyawak thamay karane.
![]()



ඒක ඇත්ත. අදකාලෙ කොහොමත් රැකියා කරල ජීවත් වෙන්න අමාරුයි. ගොඩක් අය සතුටින් නෙමෙයිනෙ රැකියා කරන්නෙ. වෙන කරන්න දෙයක් නැති නිසා.




ඉතින් මගෙ නමට ලියල නෑ. ඒක නිසා මගෙ නෙමයිඒක නිසා ආදායමත් මගෙ නෙමෙයි. ඒක නිසා මගෙ කියන්න බැහැනෙ

hari hari ithin kawada hari oyagene. ekane oya job1k karanna hithan natiwa inne. 
නෑ ඉතින් ගැහැණු කෙනෙක් ආවහම වියදම් අතිශය වැඩියිනෙ. එයල ලස්සනට ඉන්න කැමතියිනෙ.![]()



hari hari ithin kawada hari oyagene. ekane oya job1k karanna hithan natiwa inne.

meke agak mulak hoya ganna be yako![]()

mama ehema hithan na. habay man hithane pirimi kenek unahama mona hari adayamak thiyennna ona. eka rajayeda business da kiyana eka wadak na. oya kalin kiwe nikan amma thaththa hamba karan eken thama innawa kiyalane. oyata kiyala business ekak hari depala hari thiyenawnam ithin oyat rakiyawak thamay karane.
![]()


uncle koheda hitiye pahugiya kale
![]()
එහෙම නෙමෙයි මං කිවුවෙ. සමාජයේ තියෙන මතයන් ගැන.
ඔය හැම රැකියාව ම ඕන වෙනව මේ සමාජයේ පැවැත්මට.
රැකියාවක් නොකරන අයවත් ඕන වෙනව
සමාජයේ සම්මතය හොඳ රැකියාවක් කරනවනම් එයා තමයි උසස්. අනිත් අය පහතයි වගේනෙ. (මේව මට අදාල ඒවනම් නෙමෙයි. මගේ අත්දැකීමුත් නෙමෙයි)

ඉතින් ඔහොම කියල සදා තනිකඩ අනාත සිංහල කුකුලෙක් වගේ මැරිල යන්ඩද කල්පනාව?![]()


එපා බන් හොයන්න මගින් නැගපන් ... මාත් එහෙන් මෙහෙන් බලන් අවේ..![]()