hari hari ithin kawada hari oyagene. ekane oya job1k karanna hithan natiwa inne.
එපා බන් හොයන්න මගින් නැගපන් ... මාත් එහෙන් මෙහෙන් බලන් අවේ..![]()

math ehemayඒක නිසානම් නෙමෙයි මං ජොබ් කරන්න කැමති නෑ. මගේ දෙයක් තමයි කරන්නෙ කවද හරි.
oyata epa nm mta denna lap ekkak hoyanawa me dawas walamata lap eka gananda??


merenna kalinma holman awith![]()

එහෙම නෙමෙයි මං කිවුවෙ. සමාජයේ තියෙන මතයන් ගැන.
ඔය හැම රැකියාව ම ඕන වෙනව මේ සමාජයේ පැවැත්මට.
රැකියාවක් නොකරන අයවත් ඕන වෙනව
සමාජයේ සම්මතය හොඳ රැකියාවක් කරනවනම් එයා තමයි උසස්. අනිත් අය පහතයි වගේනෙ. (මේව මට අදාල ඒවනම් නෙමෙයි. මගේ අත්දැකීමුත් නෙමෙයි)
nangiwa dunne katadaඌ දැන් මැරුනත් jජීවත් උනත වැඩක් නෑ, දේපල බෙදලා ඉවරනේ![]()



nangiwa dunne katada
![]()
, ඔය කතාවෙන්නේ ඇරෝ ගැනද , කොටා ගැන නෙමේද ඒක නිසානම් නෙමෙයි මං ජොබ් කරන්න කැමති නෑ. මගේ දෙයක් තමයි කරන්නෙ කවද හරි.
lamai heta radiowata warew![]()
නෑ. තනිකඩව ඉන්නෙ නෑ. එහෙම හිටියොත් නෑදෑයො යාලුවො මාව කයි![]()
හෙට හින්දිනේ යනවා කීවේ![]()
arrowge namki thama ykoකාගේ නන්ගිද, ඔය කතාවෙන්නේ ඇරෝ ගැනද , කොටා ගැන නෙමේද


