~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :nerd::nerd: hari hari ithin kawada hari oyagene. ekane oya job1k karanna hithan natiwa inne.

    ඒක නිසානම් නෙමෙයි මං ජොබ් කරන්න කැමති නෑ. මගේ දෙයක් තමයි කරන්නෙ කවද හරි.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම නෙමෙයි මං කිවුවෙ. සමාජයේ තියෙන මතයන් ගැන.

    ඔය හැම රැකියාව ම ඕන වෙනව මේ සමාජයේ පැවැත්මට.

    රැකියාවක් නොකරන අයවත් ඕන වෙනව :lol::lol:

    සමාජයේ සම්මතය හොඳ රැකියාවක් කරනවනම් එයා තමයි උසස්. අනිත් අය පහතයි වගේනෙ. (මේව මට අදාල ඒවනම් නෙමෙයි. මගේ අත්දැකීමුත් නෙමෙයි)

    ehema newe ithin. hama rakiyawakma ona thamai. ehema kiyala api kamathi nane cleaner kenek widihata job 1k karanna. ehema kiyala api e gollo pahath karnat hoda na. e ayath higa kanne natiwa thamangema deyak karan jiwath wennawa. eth ada kale katwath atha nopa jiwath wenna podi hari rakiyawak karanne natiwa bane. hamoma mokak hari karanwa.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒක නිසානම් නෙමෙයි මං ජොබ් කරන්න කැමති නෑ. මගේ දෙයක් තමයි කරන්නෙ කවද හරි.

    eka hondayi,katawath baya wenna deyak neha,hoyala balala piliwelata karan palayan
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    lamai heta radiowata warew :D:D:D

    හෙට බොලිවුඩ් නේද?

    නෑ. තනිකඩව ඉන්නෙ නෑ. එහෙම හිටියොත් නෑදෑයො යාලුවො මාව කයි :lol::lol:

    ඉතින් අයියේ තව කල් යවන්නේ නැතුව ඉක්මනට කෙල්ලෙක් හොයාගෙන බදින්ඩකෝ.
    නැත්තන් ළමයට අවුරුදු 20ක් වෙද්දී තාත්තට 60ක් වගේ වෙයි.

    හෙට හින්දිනේ යනවා කීවේ :eek::eek::(:(

    හින්දි සින්දු අහන්නේ නැද්ද?