~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිරාවට බන් උගේ වයිපරේ දැක්ක ද දන් නෑ උගේ account එක :sorry:

    නෑ නෑ ඔෆිස් කෙල්ල මූ එලකිරි යනවා දැකලා දාල තිබ්බ පෝස්ට් දැකලා , මොනිටරේ එහෙම්පිටින්ම ඔලුවේ ගහලා
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පැය බාගෙට පිටු කීයක් යනවද? :angry:

    merilada merilda :shocked:
    :lol::lol:

    මැරෙන්න යනවා :sorry:

    boru kaiayanna epa yako udet awe oya yasa ageta :frown:

    අන්තිම වතාවට මුණු ටික බලාගන්න ආසයි කියල ආවේ :sorry::(

    ඒ හොල්මන

    දැන්නම් හොල්මන වෙලා ඇති :sorry:

    eye awet nada?:confused:

    ඊයේ රෑ තමයි දේපල බෙදුවේ හොඳටම ආමාරුයි කියලා :(:sorry:

    ikmanata meriyan kiyala dannako :lol:

    :( :yes:

    mata lap eka gananda??

    අපිට අයිස් ක්‍රීම් ටික ගන්න :(

    ඌ දැන් මැරුනත් jජීවත් උනත වැඩක් නෑ, දේපල බෙදලා ඉවරනේ :D

    :yes::yes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    හින්දි නෙමෙයි සෝමාලියන් භාෂාවෙන් හරි කමක් නෑ සින්දු නම් මම එතන :D:D



    එල කොල්ලෙක්නේ :cool::cool:

    දාපන් 5ක් .. මටත් ඕනි එකක් .. අහන්න පුළුවන් නම් ලස්සනයි නම් එච්චරයි :cool:

    :):)
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මන් හිතුවේ කොටාගේ මරනය ගැන කතාවෙනවා කියලා, මුල් හරිය කියවන්නේ නැතිව අගට සෙට් වුනේ ,

    ඇරෝනම් අර ලිද පැත්තේ යන්ඩ ඇති එන්ජිම ඔෆ් කරගෙන ;)

    ඔච්චර උණ ගත්තේ ඇරෝ ලිඳ ඇතුලේ බැහැල හැන්ගිල හිටියද දන්නේ නෑ :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දාපන් 5ක් .. මටත් ඕනි එකක් .. අහන්න පුළුවන් නම් ලස්සනයි නම් එච්චරයි :cool:

    :):)

    දැන්ම ජිවිතේ වගකීම් ගන්න එක හොදයි.
    එතකොට හොදට අත්දැකීම් තියනව ජිවිතේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔච්චර උණ ගත්තේ ඇරෝ ලිඳ ඇතුලේ බැහැල හැන්ගිල හිටියද දන්නේ නෑ :rofl:

    අන්නඑහෙම තමා වෙලා තියෙන්නේ, කෙල්ලෝ රෑ වෙනකල් නාල මෙයාට උඩට එන්ඩ වෙලා තියෙන්නෙ උදේ වෙන්ඩ ඕන