~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e unata virgin unoth hodai ne ban..
    balamu ithin. issarahata mona weida danne nane :D

    එහෙම හිතුවොත් පුතා එහෙම නොවුනොත් කණාවටවත් (එහෙම නොවේවා කියල පතනව ගැහැණු ළමය ගැන හිතල) ගොඩක් ප්‍රශ්න ‍එයි. දුකක් ඇතිවෙයි තමයි අපි එහෙම වෙද්දි එයා එහෙම නොවුණ එකටනම්. ඒත් අදකාලෙ ඕව හොයන එකනම් ප්‍රායෝගික නෑ ඉතින්.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඇයිහොද?? කෙල්ලට වේදනාවක් දැනෙන එකද?ලේ දකින එකද?ඇයි ලේ මිට කලින් දැකලා නැද්ද?නැත්තන් අත කපාගෙන බලාගනින්,:frown::frown:මටනම් කෙල්ල මන් ඉස්සරහා වේදනාවක් විදිනවා බලන් ඉන්න බැ.මන්නම් ඔව බලන් නැ කියටවත්.:no:

    mu balako yako.
    ehenam ithin lamai 3-4k inna ekiyak badapan.
    ethakota eyata wedanawa danena ekak na honeymoon ekedi. :lol:

    kolla virgin nam kellath virgin wenna ona kiyana ekai mage mathaya :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    oyala wenamada jiwath wenne?? ehenam kawurut enne na thama owa hoyana. oka therenne eka gedara inan unot.

    ow api wenama inne.mamma asa neha katawath karadarayak wennath,nikam kathndara ahanna wath.kageth ekka wath thrahakuth neha yanawa enawa,eth wenama inna eka nidahas.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනම් එහෙම තමා , මම කීවේ හොදනම් වරදක්

    වැරදි පැත්තට ම යන අයනම් ඉතින්ව තමයි. ඒ වගේ අයනම් ඉතින් බඳින්න ඕන නෑ තමයි. (අර ඉරාජ්ගෙ වීඩියෝ එකේ පෙන්ව‍න්නෙ ඒ වගේ සිද්ධියක්)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mu balako yako.
    ehenam ithin lamai 3-4k inna ekiyak badapan.
    ethakota eyata wedanawa danena ekak na honeymoon ekedi. :lol:

    kolla virgin nam kellath virgin wenna ona kiyana ekai mage mathaya :yes:
    කොල්ලෝ ඔක්කොම හොදයිනම් කෙල්ලෝ වර්ජින්ම වෙන්න ඔනනේ,මොකෙක් හරි කොල්ලෙක් කියාගන්න කාලකන්නියෙක් නිසානේ එහෙම වුනේ,තනිකරම එයාගේ වරදක් නෙවෙනෙ:frown::frown:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔච්චර වයසනම් 80ක් වගේ වුනත් කමක් නෑ.. (ඉක්මනට මැරෙන තරමට හොඳයි) වෙන නෑයෝ නැති කාටවත් උදව් කරන්න ආස නැති කෙනෙක් වෙන්න ඕනේ හැබැයි.. :rolleyes::D

    :lol::)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    gedarin ban hoyanne.
    ithin e gollonta allana ekkenek wenna ona :)

    ගෙදරින් හෙවුවට ඔයා නේද බඳින්නෙ? ඉතින් ඔයාට අල්ලන කෙනෙක් තමයිනෙ වෙන්න ඕන. අන්තිමට ඔයාට හරි නොයන කෙනෙක් වුණොත් ඒ ගැහැණු ළමයටත් බැණ බැණ, ලෝකෙටත් බැණ බැණ, දෙමවුපියන්ටත් බැණ බැණ තමයි ඉන්න වෙන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයිහොද?? කෙල්ලට වේදනාවක් දැනෙන එකද?ලේ දකින එකද?ඇයි ලේ මිට කලින් දැකලා නැද්ද?නැත්තන් අත කපාගෙන බලාගනින්,:frown::frown:මටනම් කෙල්ල මන් ඉස්සරහා වේදනාවක් විදිනවා බලන් ඉන්න බැ.මන්නම් ඔව බලන් නැ කියටවත්.:no:

    මටනම් ගැහැණු කට්ටිය අඩද්දිත් හෙන අප්සට් වගේ තමයි. අනිත් දේවල් ගැනනම් නොදනී. (කොල්ලො ඉතින් පේන්න අඬන්නෙ නැහැනෙ ලේසියෙන්)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගෙදරින් හෙවුවට ඔයා නේද බඳින්නෙ? ඉතින් ඔයාට අල්ලන කෙනෙක් තමයිනෙ වෙන්න ඕන. අන්තිමට ඔයාට හරි නොයන කෙනෙක් වුණොත් ඒ ගැහැණු ළමයටත් බැණ බැණ, ලෝකෙටත් බැණ බැණ, දෙමවුපියන්ටත් බැණ බැණ තමයි ඉන්න වෙන්නෙ.

    :yes::yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එහෙම හිතුවොත් පුතා එහෙම නොවුනොත් කණාවටවත් (එහෙම නොවේවා කියල පතනව ගැහැණු ළමය ගැන හිතල) ගොඩක් ප්‍රශ්න ‍එයි. දුකක් ඇතිවෙයි තමයි අපි එහෙම වෙද්දි එයා එහෙම නොවුණ එකටනම්. ඒත් අදකාලෙ ඕව හොයන එකනම් ප්‍රායෝගික නෑ ඉතින්.
    hmm ane manda. ratata loketa kiyala magula kala oya wage deyak nisa divorce karannath ba thama. balamu ithin

    ගෙදරින් හෙවුවට ඔයා නේද බඳින්නෙ? ඉතින් ඔයාට අල්ලන කෙනෙක් තමයිනෙ වෙන්න ඕන. අන්තිමට ඔයාට හරි නොයන කෙනෙක් වුණොත් ඒ ගැහැණු ළමයටත් බැණ බැණ, ලෝකෙටත් බැණ බැණ, දෙමවුපියන්ටත් බැණ බැණ තමයි ඉන්න වෙන්නෙ.
    mama eyalata chance eka della thiyenne ban hoyanna. but ithin mama kamathi nam witharai badinne.
    Danata 6k balanna giya. mama hithanne 50k wath balanna wei :lol: