e unata virgin unoth hodai ne ban..
balamu ithin. issarahata mona weida danne nane![]()
එයා ඇඩුවොත් මටත් ඇඩෙන තත්වේ දැන්නම් ඉන්නේ.ඉස්සරහට මොනා වෙයිද දන් නැඑතකොට වර්ජින් කෙනෙක් හම්බුනොත්![]()

ඇයිහොද?? කෙල්ලට වේදනාවක් දැනෙන එකද?ලේ දකින එකද?ඇයි ලේ මිට කලින් දැකලා නැද්ද?නැත්තන් අත කපාගෙන බලාගනින්,මටනම් කෙල්ල මන් ඉස්සරහා වේදනාවක් විදිනවා බලන් ඉන්න බැ.මන්නම් ඔව බලන් නැ කියටවත්.
![]()


එයා ඇඩුවොත් මටත් ඇඩෙන තත්වේ දැන්නම් ඉන්නේ.ඉස්සරහට මොනා වෙයිද දන් නැ![]()

oyala wenamada jiwath wenne?? ehenam kawurut enne na thama owa hoyana. oka therenne eka gedara inan unot.
ඒකනම් එහෙම තමා , මම කීවේ හොදනම් වරදක්
කොල්ලෝ ඔක්කොම හොදයිනම් කෙල්ලෝ වර්ජින්ම වෙන්න ඔනනේ,මොකෙක් හරි කොල්ලෙක් කියාගන්න කාලකන්නියෙක් නිසානේ එහෙම වුනේ,තනිකරම එයාගේ වරදක් නෙවෙනෙmu balako yako.
ehenam ithin lamai 3-4k inna ekiyak badapan.
ethakota eyata wedanawa danena ekak na honeymoon ekedi.
kolla virgin nam kellath virgin wenna ona kiyana ekai mage mathaya![]()


හූ ඊස් එයා![]()

ඔච්චර වයසනම් 80ක් වගේ වුනත් කමක් නෑ.. (ඉක්මනට මැරෙන තරමට හොඳයි) වෙන නෑයෝ නැති කාටවත් උදව් කරන්න ආස නැති කෙනෙක් වෙන්න ඕනේ හැබැයි..![]()


gedarin ban hoyanne.
ithin e gollonta allana ekkenek wenna ona![]()
තාම එයා නැහූ ඊස් එයා![]()
හචිස් යන දවසේ අඩද්දි එයාට වඩා ඇඩුවේ මන්
මම තනියම ඉන්න ෆොටෝ නෑනේ ඒකේ.මාව හරියටම අඳුනගත්තේ කොහොමද?

ඇයිහොද?? කෙල්ලට වේදනාවක් දැනෙන එකද?ලේ දකින එකද?ඇයි ලේ මිට කලින් දැකලා නැද්ද?නැත්තන් අත කපාගෙන බලාගනින්,මටනම් කෙල්ල මන් ඉස්සරහා වේදනාවක් විදිනවා බලන් ඉන්න බැ.මන්නම් ඔව බලන් නැ කියටවත්.
![]()
ගෙදරින් හෙවුවට ඔයා නේද බඳින්නෙ? ඉතින් ඔයාට අල්ලන කෙනෙක් තමයිනෙ වෙන්න ඕන. අන්තිමට ඔයාට හරි නොයන කෙනෙක් වුණොත් ඒ ගැහැණු ළමයටත් බැණ බැණ, ලෝකෙටත් බැණ බැණ, දෙමවුපියන්ටත් බැණ බැණ තමයි ඉන්න වෙන්නෙ.


hmm ane manda. ratata loketa kiyala magula kala oya wage deyak nisa divorce karannath ba thama. balamu ithinඑහෙම හිතුවොත් පුතා එහෙම නොවුනොත් කණාවටවත් (එහෙම නොවේවා කියල පතනව ගැහැණු ළමය ගැන හිතල) ගොඩක් ප්රශ්න එයි. දුකක් ඇතිවෙයි තමයි අපි එහෙම වෙද්දි එයා එහෙම නොවුණ එකටනම්. ඒත් අදකාලෙ ඕව හොයන එකනම් ප්රායෝගික නෑ ඉතින්.
mama eyalata chance eka della thiyenne ban hoyanna. but ithin mama kamathi nam witharai badinne.ගෙදරින් හෙවුවට ඔයා නේද බඳින්නෙ? ඉතින් ඔයාට අල්ලන කෙනෙක් තමයිනෙ වෙන්න ඕන. අන්තිමට ඔයාට හරි නොයන කෙනෙක් වුණොත් ඒ ගැහැණු ළමයටත් බැණ බැණ, ලෝකෙටත් බැණ බැණ, දෙමවුපියන්ටත් බැණ බැණ තමයි ඉන්න වෙන්නෙ.
