ඔහොම කිවම තොද එ කාලකන්නියා කියලා නෙලන්නයි ඔන,මටනම් කිසිකෙනෙක් මොනාත් කියන්න එන් නැ කොහොමටවත් පාරදි.එ නිස අවුලක් නැ
![]()
ඕවා මූණට කවුරුත් කියන්නෙ නෑ.තැන තැන කියව කියව ඇවිදිනවා මිසක්.
ඔහොම කිවම තොද එ කාලකන්නියා කියලා නෙලන්නයි ඔන,මටනම් කිසිකෙනෙක් මොනාත් කියන්න එන් නැ කොහොමටවත් පාරදි.එ නිස අවුලක් නැ
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=12944308&postcount=341
යුරේකා යුරේකා (ගැහැණු ළමයෙක් ගෙ නමක් නොවන බව කරුණාවෙන් සලකන්න)
ඒ කාලෙත් මගෙ අදහස් දැන් වගේ ද කොහෙද. හොඳ ම වැඩේ කියන්නෙ අද සයෝ එක්ක ගිය කථාව වගේ ම එකක් ඒ ත්‍රේඩ් එකෙත් ගිහිල්ලනෙ![]()



කසාද බැඳපු දෙන්නෙක් අඩුම තරමේ පළවෙනි ළමයා හම්බවෙනකම්වත් වෙනනම ඉන්න ඕනි කියලයි මගේ නම් මතය.eka hodai. apita ehema bane. api inne eyalage ammalage gedara tika kalayak yanakan. habay eyage amma harima hodai. mamath kamathi ehe inna. eyage nangit inna nisa palu na.
eka hodai. apita ehema bane. api inne eyalage ammalage gedara tika kalayak yanakan. habay eyage amma harima hodai. mamath kamathi ehe inna. eyage nangit inna nisa palu na.
ඔබ කොහිද සොදුරියේ අතුරුදන් වුනේ
(වැරදි වැටහිම් නොගන්න සොදුරියේ කිවට )



ඒව කියන්න බෑ. හැබැයි ඔයාට ජොබ් සම්බන්ධවනම් ඒ කාලෙත් තිවිල තියෙන්නෙ දැන් කාලෙ වගේ අදහසක්
![]()



ඒ උනාට එහෙම බෑ හලෝ.ගෑනිත් එක්ක පාරේ යනකොට කවුරු හරි එකෙක් අපෝ ඕකිගේ............. මං කියලා කිවුවොත් කොහොමද.
හැබැයි ඉතින් ඕවා හොයන උනුත් කුමර බඹසර රකින්න ඕනි.



කසාද බැඳපු දෙන්නෙක් අඩුම තරමේ පළවෙනි ළමයා හම්බවෙනකම්වත් වෙනනම ඉන්න ඕනි කියලයි මගේ නම් මතය.
ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට
මගෙම හැගේ ඔබ නම්