~~සංවාද මණ්ඩපය~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒ ත්‍රේඩ් එකට මං රිප්ලයි කළා වගේ මතකයි. මගේ ඒ කාලෙ අදහස් හා අද කාලෙ ඒව කොතරම් වෙනස් හෝ සමාන ද කියල බලන්න ඒ ත්‍රේඩ් එක හොයල බලන්න ඕන. :lol::lol:

    :lol::lol: apoi magenam godak wenas athi
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    මටනම් ගැහැණු කට්ටිය අඩද්දිත් හෙන අප්සට් වගේ තමයි. අනිත් දේවල් ගැනනම් නොදනී. (කොල්ලො ඉතින් පේන්න අඬන්නෙ නැහැනෙ ලේසියෙන්)

    adawanne nathuwa karaganna dana ganna ona ithin ;):lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol: apoi magenam godak wenas athi

    :lol::lol: ඒව කියන්න බෑ. හැබැයි ඔයාට ජොබ් සම්බන්ධවනම් ඒ කාලෙත් තිවිල තියෙන්නෙ දැන් කාලෙ වගේ අදහසක් :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අදහස් ගැලපෙන හින්දා කපුකම කරලා කීයක් හරි හොයාගන්න හැදුවේ.
    Hetarogenius විවාහ වලට කපුකම් කරහන් ආසනම්:cool:
    පුද්ගලිකව homosexual(gay/lesbian) වුන් පේන්න බැ මට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    adawanne nathuwa karaganna dana ganna ona ithin ;):lol:

    ඔන්න ඉතින් කිවුව කථාවක්. මං කිවුවෙ දැන් ඔය ගැහැණ අය අඬන්නෙ එක එක ඒවට. ඒ වෙලාවට බලන් ඉන්න එක හෙන අප්සෙට් කියල.

    උදාහරණයකට දැන් ඔය දුවෙක් මනාලියක් වී යන විට අඬන්නෙ කට්ටිය. ඒ වගේ.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අදහස් ගැලපෙන හින්දා කපුකම කරලා කීයක් හරි හොයාගන්න හැදුවේ.

    ow padith parakkuyi kiwwa neda,adahas hariyanawanam muuta sathek hari kamak neha set karala gaanak ganak kapapan.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........



    දෙදෙනාගේ කැමැත්ත
    දෙමාපියන්ගේ කැමත්ත
    ආදරය(විශ්වාසය)
    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
    ලස්සන වීම
    හොද රස්සාවක් නැත්තම් කොච්චර බුද්ධිමත් ද කියල

    :rolleyes:

    ප.ලි. අම්මයි තාත්තයි නම් දෑවැද්ද ඇරෙන්න ඔක්කොම බලනවා :baffled:.. එතකොට මම දෙමාපිය කැමැත්ත බලන නිසා වැඩේ ඉවරයි


    :confused::confused: oya kalin kulaya kiyana ekatath vote karala
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Virgin මගුල බලන්න උබට පිස්සු,:angry::angry:බැදපු දවසේ හොද කන්නාඩියක් ,අන්වික්ශයක් වගේ එව අරන් ගිහින් ඔක්කොටම කලින් එවා බලපිය :angry::angry:..

    උපතින්ම පිහිටි නැති එකෙක් හම්බුනොත් එ කෙල්ල හැමදාම උබේ බැනුම් අහන්න ඔනද?:(:(

    :yes::yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒ උනාට එහෙම බෑ හලෝ.ගෑනිත් එක්ක පාරේ යනකොට කවුරු හරි එකෙක් අපෝ ඕකිගේ............. මං කියලා කිවුවොත් කොහොමද.

    හැබැයි ඉතින් ඕවා හොයන උනුත් කුමර බඹසර රකින්න ඕනි.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ow api wenama inne.mamma asa neha katawath karadarayak wennath,nikam kathndara ahanna wath.kageth ekka wath thrahakuth neha yanawa enawa,eth wenama inna eka nidahas.

    eka hodai. apita ehema bane. api inne eyalage ammalage gedara tika kalayak yanakan. habay eyage amma harima hodai. mamath kamathi ehe inna. eyage nangit inna nisa palu na.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ උනාට එහෙම බෑ හලෝ.ගෑනිත් එක්ක පාරේ යනකොට කවුරු හරි එකෙක් අපෝ ඕකිගේ............. මං කියලා කිවුවොත් කොහොමද.

    හැබැයි ඉතින් ඕවා හොයන උනුත් කුමර බඹසර රකින්න ඕනි.
    ඔහොම කිවම තොද එ කාලකන්නියා කියලා නෙලන්නයි ඔන:angry::angry::angry:,මටනම් කිසිකෙනෙක් මොනාත් කියන්න එන් නැ කොහොමටවත් පාරදි.එ නිස අවුලක් නැ :cool::cool: