~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    suba sandayawak mithrawaruniiii

    hihihi

    :shocked::shocked: කොහෙන් එ ඒ වගේ කෑල්ලක් ඉස්සුවෙ?

    ඕක ඇරෝට එහෙම කිවුවනම් ඉතින් ඉදල හමාරයි :lol::lol:

    සුභ සනද්‍යාවක් වේවා ඔබතුමියටත්
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    මන් නුලේ කමෙන්ට් 500 පසු කලා :cool::cool:

    avatar510219_21.gif

    uba zuko wa dagena ne pro pic ekata dana ganinn mama avatar aaa :cool:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    මාත් මේ දවස් වල වැඩිය නැත්තේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකෙන් බලන්න අමාරුයි ඇස් දනවා

    ගෙදර හිටියනම් මොනිටර් එක හින්දා අවුලක් නෑ,

    windows 10 nm night light on karaganinn :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    8.1 මට ලැප්වල ස්ක්‍රීන් දිහා බලන්න අමාරුයි

    ඇස්වලට ගැලපෙන විදියට Brightness එක හදාගත්තනම් ටිකක් අවුලක් නෑ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඇස්වලට ගැලපෙන විදියට Brightness එක හදාගත්තනම් ටිකක් අවුලක් නෑ.

    ගොඩක් ට්‍රයි කලා,

    ඩෙස්ක්ටොප් මොනිටර් එක තමා ගෙදර ඉද්දිත් මම දාගෙන ඉන්නේ,
    ඒ හින්දා මේක දිහා බලන්න අමාරුයි අරකට පුරුදු වෙච්ච හින්දා,
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    :shocked::shocked: කොහෙන් එ ඒ වගේ කෑල්ලක් ඉස්සුවෙ?

    ඕක ඇරෝට එහෙම කිවුවනම් ඉතින් ඉදල හමාරයි :lol::lol:

    සුභ සනද්‍යාවක් වේවා ඔබතුමියටත්
    ko mark no mark ekeda koheda kiyanne
    mokak hari sinhala film eheka thibba kaallak thamayi :P :lol: