නැන්දිත් හොද හොද ඒවා කරලා තියෙන්නෙ
මට හොයලා ඕනේ 2017 ලෑන්ඩ් රෝවර් එකක් තියෙන තට්ටු තුනක ගෙයක් එක්ක පොල් වතු හතරක් පහකුයි තේ වත්තකුයි නුවර එළියේ බන්ගලාවකුයි තියෙන ගෑනු ළමයෙක්ව.. මම දෑවැදි බලන්නේ නෑ![]()
ප.ලි. තව ගොඩාක් ලස්සන වෙන්න ඕනේ
මටත් ඔය දෑවැදි ඕනි නෑ බන්.හොඳ දේපලක් තියෙන පවුලේ එකම ළමයා වෙච්චි කෙල්ලෙක් උනානම් ඇති.
ah ehemada. ow ithin mal eka dawasin para wenawa katawat prayijanayak nane. ita wada gahe tibbanam lassanai. ekai
matath oya wikara penna na. man ekale thraed1k damma marry karaddi hoyana ona monada kiyala. kule kiyala dapu aya kochchara hitiyada eke
matath oya wikara penna na. man ekale thraed1k damma marry karaddi hoyana ona monada kiyala. kule kiyala dapu aya kochchara hitiyada eke


කෙල්ල හොදනම් ඔය මොනා නැතත් මන් වරදට සමාව දෙමි
![]()
වරදට සමාව නොදෙනු ලැබේ.

වරදට සමාව නොදෙනු ලැබේ.
ඒ කලේ බොලද බවේ උපරිම කෙල්ලෙක් මන් දැක්කා,මුල්ම නුල් දැක්ක ගමන් පොඩි කෙල්ලෙක් කියලා කන්ෆර්ම් කරගන්න පුලුවන් වුනා
![]()




නැන්දිත් හොද හොද ඒවා කරලා තියෙන්නෙ

podi kale. balanna eke date eka.ඒම කියලා බෑ පුතී.කසාද බඳින්නේ ජීවිත කාලෙටම ඉන්න.හොඳම කෙනාව තෝරගන්න වෙනවා.
mama merry kaleth yalu wela mamath thibba oya kula prsne.ape gedara kattiyata wada amaruwa thibune nedeintayi,wate pite gewal wala aytayi.mama nam sathekata ganan gatthe neha.
dan nam owa gena kiyawanna enne neha kawruth
