~~සංවාද මණ්ඩපය~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කටුස්සා තමා බාන්ඩාගාකික, ඇරෝ ප්‍රදාන කපුවා

    ඒ කියන්නේ සාමාජික මුදල කොටස් වශයෙන් බෙදිල හැමෝටම යනව නේද?:dull::dull::dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    එහෙම ද?

    තියරි පොතේ තිබුණ ඒව ඉතින් හරි වගේ බැලුවහ ම. හැබැයි ඉතින් නිවුටන් නියම වුණත් වෙනස් වෙනවනෙ අද කාලෙ.
    "සැම ක්‍රියාවකටම සම්මන් වුත් ප්‍රතිවිරුද්ද වුත් ප්‍රතික්‍රියාවක් පවතී"

    මෙක හරිනම් අපි ආදරෙ කරන තරමටම කෙල්ලෝ අපිට වයිර කරන්න එපැයි:eek::eek:

    ඇත්තකුත් ඇති එකනේ අපිට කෙල්ලෝ නැත්තේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes: math na. nattam namin mathak thiyagana amaruyi

    සමහර අයගෙනම් නම් කියවන්නත් අමාරුයිනෙ. ඉතින් මතක තියාගන්න ලේසි වෙන්නෙ නෑ තමයි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ශොපින්ග් කෙල්ලටත් රේඩියෝව අහන්න කියහන්,වෙඩින්ග් අන්වුන්ස්මනෙ එක අදම කරලා දෙන්නම් :P:P
    kellek ahanawa thama shopping karana eka neme :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :shocked::shocked: දවල් වෙද්දිත් නිදියනව ද? එහෙනම් මාර නිදිමතක් තමයි ඒක.
    :confused::confused:
    ඒ කියන්නේ සාමාජික මුදල කොටස් වශයෙන් බෙදිල හැමෝටම යනව නේද?:dull::dull::dull:
    මගේ මේ මාසේ ගාන තාම ලැබුන් නැ:confused: