දැන් කව්ද නිසි බලධාරියා මුදල් සම්බන්ධව කටයුතු කරන?
මම වෙන කාටවත් දෙන්න එපා.. සල්ලි බාර ගන්නේ මම

දැන් කව්ද නිසි බලධාරියා මුදල් සම්බන්ධව කටයුතු කරන?

smahara welawata hada gannawa,godak welawata hadala denawa mama nithrama tea bonawa kiyala danna nisa.keme passe reta bona eka nam matama tahama hada ganna wenne kohomath.

kama hadal as akarala wash 1k dammata passe mamanam asa na aya kitchen ekata yanna. eka hodai![]()
![]()
ඒත් වැඩක් නෑ බන්.ලංකාවේ නීතිය අනුව අන්යාගමික කෙනෙක් මුස්ලිම් ආගමට ගියාට බහුභාර්යා විවාහ කරගන්න නෑ.බහු භාර්යා විවාහ කරගන්න පුලුවන් උපතින්ම මුස්ලිම් නම් විතරයි.
රන් මසු නැහැ කියා.. මා දිළිදුයි කියා.. කීවා.... මට තව මතකයි ඒවා.........

kama hadal as akarala wash 1k dammata passe mamanam asa na aya kitchen ekata yanna. eka hodai
රන් මසු නැහැ කියා.. මා දිළිදුයි කියා.. කීවා.... මට තව මතකයි ඒවා.........
oya kohomada danne???
![]()
![]()
ඒත් වැඩක් නෑ බන්.ලංකාවේ නීතිය අනුව අන්යාගමික කෙනෙක් මුස්ලිම් ආගමට ගියාට බහුභාර්යා විවාහ කරගන්න නෑ.බහු භාර්යා විවාහ කරගන්න පුලුවන් උපතින්ම මුස්ලිම් නම් විතරයි.
නිවුස් පේපර් එකක තිබුනේ.ඒක නඩුවක්.සිංහල මනුස්සයෙක් කසාද බැඳලා ඉඳිද්දී මුස්ලිම් ආගමට ගිහින් තව විවාහයක් කරගෙන.පළවෙනි කසාදේ ගෑනුකෙනා ඒකට විරුද්දව නඩුවක් දාලා.ඒ නඩු තීන්දුවේදී තීරණය කරලා තියෙන්නේ වෙන ආගමක කෙනෙක් මුස්ලිම් වෙලා කසාද වැඩි ගානක් බඳින්න බෑ කියලා.
salli epa onna ohe imu