~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..

    dannawada dan na. eya ahala na. man kiyalat na. eda ara catering service eka hoyagaththe man ek eke ekkenek kiwa ekakne. e kadeta gihama e kade ekkena kiwa EK memberge nama kiyala mata godak parak cl kara eya kiwa nisa adu kare kiyalat. ithin ape ekkena ahuwewat na e kawda kohenda hambune arakay mekai. eya ehema hoyana ekkenek newe. eyata mawa wishwasay. man kiwot ahanawa misak hara awussan na. enisa eya ehema ahana ekak na.

    (man eka kiwe mata kalin tibba affair waladinam ohoma ekak kiwot mawa saka karala hoda randuwak wela. )

    දෙයක් ඉගෙන ගත්තෙමි .. ඉස්තුති අක්කේ :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමනම් 4වසරෙදි තමා ඉස්සෙල්ලාම බීවේ, අන්තිම අතාවත් ඒක තමා

    :shocked::shocked: 4 වසරෙ? කවුද බොලේ මේ පොඩි එකාට පෙවුවෙ?

    මොනා වුණත් ඒක අන්තිම වතාව වුණ එක හොඳයි
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒකනෙ අර ඒ නීතිය වෙනස් කරන්න ගියා ම උද්ගෝෂණය කළේ.



    :yes::yes:

    agame tiyena deda athkota rate nitiya wenne.samaya nithiya ethkota muslim ayata walangu nedda ban
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    agame tiyena deda athkota rate nitiya wenne.samaya nithiya ethkota muslim ayata walangu nedda ban

    මුස්ලිම් නීතිය කියල එකක් තියෙනවනෙ. ඒකෙන් සාමාන්‍යය නීතියට සම්බන්ධ සමහර නීති වෙනස් කරල එයාලට වෙනම නීති දාල තියෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: ow kawda hari onawata wada kellawa saka karanna epa eyata epawenawa. habay eka depaththatama wenna ona. mamath eyawa saka karan na.

    ඕක ඉතින් පිරිමි ළමයින්ට විතරක් නෙමෙයි තමයි. වැඩිහරියක් ගැහැණු ළමයි තමයි තේරුම් ගන්නෙ ම නැත්තෙ. සැක කරන එකනම් කරනව සුපිරියට :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්තටම ඒකට මොකද දන්නේ නෑ වුනේ... දැන් සද්දයක්වත් නෑනේ :dull:

    ඒක තමයි ඒකට මොකක් වුණා ද කියල මටත් තාම හොයාගන්න බැරි වුණා. මාධ්‍යත් ඉතින් විකුණන්න පුළුවන් වුණොත් විතරයිනෙ දාන්නෙ. ඒ කාලෙට විකුණල ඊට පස්සෙ සද්දයක් නෑ. :rofl: