~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes::yes: ekath aththa thama. eth eka parak boruwak karala samawa dila eya hadila hitiyahamat digatama saka karanwanm kawadawat sathutin inna bane. anika kenek ehema boru karanne ekko eyata kiwahama bani kiyala nattam eyagen nolabena deyak nisa wenna puluwan. :baffled::baffled:

    බිඳිච්ච වීදුරුවක් කවදාවත් ආයිත් තිබුනා වගේම හදන්න බෑ සිස්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්.ආගම,පළාත අනුව නීති වෙනස් වෙනවා.උදාහරණෙකට ගත්තොත් මුස්ලිම් අයට නීති වෙනස්.උඩරට නීතිය කියලා තව එකක් තියෙනවා.දෙමළ අයට සමහර නීති වෙනස්.

    අපේ රටේ ජාතිවාදී,ආගම් වාදී ප්‍රස්න වලට මුල මේ එක එක නීති තියෙන එක.ඒක වෙනස් කරලා හැමෝටම බලපාන එක නීතියක් ගෙනල්ලා හැමෝටම එකම විදියට ක්‍රියාත්මක වෙනවනම් ඔය ප්‍රස්න විසඳන්න පුලුවන්.එහෙම නොකරන තාක් ප්‍රස්න තික ඔය විදියටම තියෙයි.


    නීති වෙනස් කළා කියලනම් ජාතිවාදී, ආගම්වාදී දේවල් වෙනස් වෙන්න නෑ. උදාහරණයකට කුළවාදයට කිසි නීතියක් නැහැනෙ. ඒත් ඒක තියෙනවනෙ. මිනිසුන්ගෙ චින්තනය, මනස, දකින විදය තමයි වෙනස් කරන්න ඕන.

    හැබැ සැමට ම පිළිගන්න පුළුවන් සමාන නීතියක් තියෙන්න ඕන.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නීති වෙනස් කළා කියලනම් ජාතිවාදී, ආගම්වාදී දේවල් වෙනස් වෙන්න නෑ. උදාහරණයකට කුළවාදයට කිසි නීතියක් නැහැනෙ. ඒත් ඒක තියෙනවනෙ. මිනිසුන්ගෙ චින්තනය, මනස, දකින විදය තමයි වෙනස් කරන්න ඕන.

    හැබැ සැමට ම පිළිගන්න පුළුවන් සමාන නීතියක් තියෙන්න ඕන.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    :rofl::rofl: ehema thma kellonge hati. api dennatama kalin sambandakam tibbane. api ewa dan mathak karanewat na. ewa wadak na. anika dan e ka ekkawat samanda nane. owa hithe thiyan hitiyot thama aula godakma. anika fb eke mokada karane araki mekai saka karama ithin randu nikan boruwata.
    :yes::yes:

    ඔව් සැකේ තමා අන්තිමට ලොකු ප්‍රශ්න ගොඩක මුල ..
    එත් සමහර විට නොසොයාම හිටියත් ගැටලු අක්කේ :(

    මම fb deactivate කරලා ඉන්න එක හේතුවක් ඕක. :( හරි නිදහස් :love:

    මම හිතන්නෑ කවුරුත් එහෙම නිකරුනේ සැක කරයි කියලා.සාමාන්‍යයෙන් විශ්වාස කරද්දී කියලා තියෙන දෙයක් බොරුවක් කියලා තේරුනොත් ඕනම කෙනෙක් දිගටම අවිශ්වාස කරනවා.හොඳම දේ බොරු නොකරන එක.

    සිරාවට එකම එක බොරුවක් හරි අහු උනොත් අපි උනත් එම නේ බන්
    එකම බොරුවක් හරි කිව්ව කෙනක් ව සුවර් කරන්න amrui
    මම එහෙම සමාව දීල ..
    ජීවිතේ අමතක වෙන්නේ නැති පාඩමක් ඉගෙන ගත්තා :(

    :yes::yes: ow kawda hari onawata wada kellawa saka karanna epa eyata epawenawa. habay eka depaththatama wenna ona. mamath eyawa saka karan na.

    :yes::yes: විස්වාසේ තම අක්කේ ඉතින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes: ekath aththa thama. eth eka parak boruwak karala samawa dila eya hadila hitiyahamat digatama saka karanwanm kawadawat sathutin inna bane. anika kenek ehema boru karanne ekko eyata kiwahama bani kiyala nattam eyagen nolabena deyak nisa wenna puluwan. :baffled::baffled:

    :yes::yes: ඒක ඇත්ත. ඇත්තට ම හැදිල ඉන්න කෙනෙකුත් අන්තිමට වෙනස් වෙනව ඒ දේවල් නිසා.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    අනිව අසාධාරණට වැඩිය ඒක සෑහෙන පහත් ක්‍රියාවක්. ඒ ආගම මං හිතන්නෙ ඒ අයට ඕන විදියට වෙනස් කරගෙන වෙන්න ඕන.

    කොච්චර දේවල් ඉතින් අසාධාරණයි ද මේ සමාජෙ?

    දැන් මුස්ලිම් ගැහැණු අයට ම අසාධාරණයක් නෙමෙයි ද වෙන්නෙ?

    ඒ ඕන නෑ පිරිමි කට්ටිය ට වැඩිය ගැහැණු අයට අසාධරන නෙමෙයි ද වෙන්නෙ?

    සිංහල අය වුණත් විවාහයෙදි අසාධාරණ කරනවනෙ. දෑවැද්ද ඉල්ලල වගේ.

    muslim gehenu ayage nam agamen thma kata whala tiyenne.
    ow hama tanama asadarana dewal sidda wenawa smhara dewal paramparawata ena dewal.ewa nam lesiyen wenas wena 1k neha
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නැත, අයිස් දාපු වතුර, මේ දවස් වල බොනවා බීමක් දාන දාඩියේ හැටියට වතුර,
    දවසකට ලීටර් 2kකට වඩා බොනවා ඇති

    ice wathura bonna epa ban sema wadi unama behet beelath honda wenne neha.unu wathura niwala beepan.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    dan awruddakatath kittu athi okta

    ඔව් බන් .. කොටි ගානක් එකතු කරනවත් අව්රුදක්ක්වත් ගියේ නෑ ..
    අපේ රට 3 වෙනි පන්තියේ එකකක් වෙලත් ...

    ඕව නම් මහා සහ ගහන අපරාද බන් :angry:
    පව් කොච්චර ලෙඩ්ඩු මැරෙනවා ඇතිද? ..පොඩි ළමයි :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:ow eka aththa. eth yalu wela inna kalet ehema thama. eya wadiya lankawe idennet na. eya ehema onawata wada hoyan na hama ekama. man thama hugak ewa kiyane.

    ඔව් ඉතින් ඕවවට වැඩිය කොහොමත් එහෙම කරන්න ගියා ම ගැටලු වැඩිය තමයි. හැබැයි ඉතින් දෙන්න ම දැනගන්න ඕන. එක්කෙනෙක් විශ්වාස කරද්දි අනිත් කෙනා දැනගන්න ඕන ඒ විශ්වාසය රැකගෙන ඉන්න. අනිත් කෙනා දැනගන්න ඕන ඒ කෙනාව විශ්වාස කරල ඉන්න.

    කොහොමත් ඉතින් බලෙන් කෙනෙක් ව තියාගන්න බැහැනෙ ආදරේදි.