~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: eka thama wenna ona.

    :yes::yes: ඒක ඇත්ත. ඒත් මෙහෙම කිවුවට අපි තුළත් ඔය සැකය කියන දේ පොඩ්ඩක් හරි තියෙනව. හැබැයි දෙන්න ගැන දැනගත්තට පස්සෙ ඒක අඩුවෙලා නැත්තට ම වගේ නැතිවෙනවනෙ.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    e unata balapan parliment eke inna mathi harakta monawa hari ona unama sutus gala ganne.podi minissunta monawa hari ona unama tama oya hema parakkuwakma tiyenne.

    සිරාවට බන් ...
    මේ දේශපලුවොන්ට සාපේක්ෂව අපි සැහෙන්න පව් කරන්නේ නෑ නේද බන් ...
    මුන් මොන ලෝකේ යන්න ඉන්නවද මන්ද ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: eth deyak kiyanan kalin agata kada path wena jathiye aya ekka mokut kiyana bane. eka boruwak wahana boru seeyak kiyanna wenawa.

    onna mehema deyak una kiyamuko onna kalin yalu wela inna kollek nikamata msg1k ewanawa. ithin ara wage kenektanam oka kiyana bayayne. ithin oka nokiya innawa. onna tika kalekin oka ahu unahama onna randu reply kare natiwat. ita passe nikanma arakata reply yawana pelabenawa. eth ona deyak katha karanna puluwan kenek ekka oka kiwa kiyala prshan ati wen na. mokada ithin api reply karet nane. ithin etakota oka etanin iwarai.

    man adahas kale ewage ewa.

    එහෙම අය එක්ක කොහොමත් ජීවත් වෙන්න බැහැනෙ.

    ඔව් ඒක ඇත්ත. ඒක තමයි මං කිවුවෙ අදහස් ගැලපීමට වඩා දෙන්න අතර තියෙන අවබෝධය තමයි වැදගත්. කොච්චර අදහස් හොඳට ගැලපුනත් අවබෝධයක් නැත්තම් සම්බන්ධයක් තියෙන්නෙ නෑ.
     
    සහතික ඇත්ත අක්කේ පුළුවන් තරම් open ඉන්න තරමට ජිවිතේ සුන්දරයි :love:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :yes::yes: eth deyak kiyanan kalin agata kada path wena jathiye aya ekka mokut kiyana bane. eka boruwak wahana boru seeyak kiyanna wenawa.

    onna mehema deyak una kiyamuko onna kalin yalu wela inna kollek nikamata msg1k ewanawa. ithin ara wage kenektanam oka kiyana bayayne. ithin oka nokiya innawa. onna tika kalekin oka ahu unahama onna randu reply kare natiwat. ita passe nikanma arakata reply yawana pelabenawa. eth ona deyak katha karanna puluwan kenek ekka oka kiwa kiyala prshan ati wen na. mokada ithin api reply karet nane. ithin etakota oka etanin iwarai.

    man adahas kale ewage ewa.

    ow oya wage lesiyen visanda ganna puluwan podi podi dewal loku loku prsna athi wenawa. hondama de mama dakinne dennama katha karala visnda ganna eka.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දෙරණට කතා කරලා ඇහුව බන් දැන් මාස 3 කට විතර ඉසෙල්ලා
    උන් කිව්වා තව මාසෙන් දෙකන් ගෙන්නන්න ඔක්කොම ලෑස්ති ..
    උන් බලාගෙන ඉන්නේ කියලා .. සෙද්ද තමා ..
    උබලටත් පුලු පුලවන් වෙලාවට අහන්න එහෙම ...
    එච්චරයි නේ අපිට කරන්න පුළුවන් :(

    ඔය බොරුවට දගලන ෆෙස්බුක් පේජ් ඇඩ්මින්ලගෙ වගකීමක් තියෙනව ඔය වගේ දේවල් ගැන ජනතාව දැනුවත් කරළ යම් දෙයක් කරන්න. ඒ අය කරන්නෙත් ඉතින් විකුණන එකමනෙ.

    කලාතුරකින් කෙනෙක් එහෙම කරනව ඇති.

    මෙහෙමයි මිනිස්සුන්ට තවත් දහසක් ප්‍රශ්න තියෙනවනෙ. අනිත් එක එක්කෙනෙක් ගත්තාම හිතන්නෙ එයාට මුකුත් තනියෙන් කරනන බෑ කියල. ඉතින් ඔය වගේ දේවලවලට ඉදිරිපත් වෙන්නෙ නෑ. හැබැයි අර වගේ මාධ්‍යයට, ‍මුහුණු පොත් පේජ් ඇඩ්මින්ලට ඉන්නව පිරිසක්. ඒව බලන පිරිසක් ඉන්නව. ඉතින් ඒ අයට පුළුවන් ජනතාව ඒ කරා මෙහෙයවන්න.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කාගෙ ද ඉතින් වැරැද්ද? මැති අමතිවරුන්ට, මන්ත්‍රීන්ට කඩේ යන්නෙත් ඔය කියන පොඩි මිනිස්සුමනෙ. :rofl::rofl:

    ewa me kapedi wenas wenne neha ban .:(:(
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    එහෙම අය එක්ක කොහොමත් ජීවත් වෙන්න බැහැනෙ.

    ඔව් ඒක ඇත්ත. ඒක තමයි මං කිවුවෙ අදහස් ගැලපීමට වඩා දෙන්න අතර තියෙන අවබෝධය තමයි වැදගත්. කොච්චර අදහස් හොඳට ගැලපුනත් අවබෝධයක් නැත්තම් සම්බන්ධයක් තියෙන්නෙ නෑ.

    සිරාවට :yes::yes: අවබෝධය තියෙනවා නම් දෙන්නට දෙන්න ගැනම
    ගැලපුනේ නැතත් ඉවසගෙන සතුටෙන් ඉන්න පුළුවනි .

    අද සැහෙන්න වටින මාතෘකාවක් යන්නේ අපේ මණ්ඩපෙ .. :love:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඔය බොරුවට දගලන ෆෙස්බුක් පේජ් ඇඩ්මින්ලගෙ වගකීමක් තියෙනව ඔය වගේ දේවල් ගැන ජනතාව දැනුවත් කරළ යම් දෙයක් කරන්න. ඒ අය කරන්නෙත් ඉතින් විකුණන එකමනෙ.

    කලාතුරකින් කෙනෙක් එහෙම කරනව ඇති.

    මෙහෙමයි මිනිස්සුන්ට තවත් දහසක් ප්‍රශ්න තියෙනවනෙ. අනිත් එක එක්කෙනෙක් ගත්තාම හිතන්නෙ එයාට මුකුත් තනියෙන් කරනන බෑ කියල. ඉතින් ඔය වගේ දේවලවලට ඉදිරිපත් වෙන්නෙ නෑ. හැබැයි අර වගේ මාධ්‍යයට, ‍මුහුණු පොත් පේජ් ඇඩ්මින්ලට ඉන්නව පිරිසක්. ඒව බලන පිරිසක් ඉන්නව. ඉතින් ඒ අයට පුළුවන් ජනතාව ඒ කරා මෙහෙයවන්න.

    සිරාවට බන් :( උන්ටත් ඕනි රසවත් දේවල් .. නැගල යන්න පේජ් එක :sorry:
    දුකයි බන්.. පොඩි ළමයි ඉන්නේ ...
    උබ cancer hospital ගහින් තියේද ? :(
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක හොඳයි ඉතින්.

    මෙහෙමයි හැබැයි සමහරු ඉන්නව තමන්ව සැක කරනවට කැමති නෑ. ඒත් අනිත් කෙනාව සැක කරනව. මම ඒ වගේ අයත් ඕනතරම් දැකල තියෙනව. ඒකත් ඉතින් හොඳ සම්බන්ධතාවයකට හේතුවක් වෙන්නෙ නෑ. ඉවසීමේ සීමාවට ආවහම ඒ සම්බන්ධය ඉවරයි.

    :yes::yes::yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම දෙරණට කතා කරලා ඇහුව බන් දැන් මාස 3 කට විතර ඉසෙල්ලා
    උන් කිව්වා තව මාසෙන් දෙකන් ගෙන්නන්න ඔක්කොම ලෑස්ති ..
    උන් බලාගෙන ඉන්නේ කියලා .. සෙද්ද තමා ..
    උබලටත් පුලු පුලවන් වෙලාවට අහන්න එහෙම ...
    එච්චරයි නේ අපිට කරන්න පුළුවන් :(

    un e salli bank1 dala poliyama hambakaragena athi.:angry::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවට :yes::yes: අවබෝධය තියෙනවා නම් දෙන්නට දෙන්න ගැනම
    ගැලපුනේ නැතත් ඉවසගෙන සතුටෙන් ඉන්න පුළුවනි .

    අද සැහෙන්න වටින මාතෘකාවක් යන්නේ අපේ මණ්ඩපෙ .. :love:

    කොහොමත් ඉතින් ආදරය කියන්නෙ පූජනීය මතෘකාවක්. ආදරය කරන අය ඒක විනාශ කළාට.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes::yes: ඒක ඇත්ත. ඒත් මෙහෙම කිවුවට අපි තුළත් ඔය සැකය කියන දේ පොඩ්ඩක් හරි තියෙනව. හැබැයි දෙන්න ගැන දැනගත්තට පස්සෙ ඒක අඩුවෙලා නැත්තට ම වගේ නැතිවෙනවනෙ.

    :yes::yes: mul kale apith ehemay. dennata denna therumgaththahama eka adu una
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම අය එක්ක කොහොමත් ජීවත් වෙන්න බැහැනෙ.

    ඔව් ඒක ඇත්ත. ඒක තමයි මං කිවුවෙ අදහස් ගැලපීමට වඩා දෙන්න අතර තියෙන අවබෝධය තමයි වැදගත්. කොච්චර අදහස් හොඳට ගැලපුනත් අවබෝධයක් නැත්තම් සම්බන්ධයක් තියෙන්නෙ නෑ.

    :yes::yes::yes::yes: