ehema giyoth mawa programme karala ewai![]()
ඇත්තටම කියපන්කෝ මොනවද ගාර්මන්ට් එකේ ඉන්ජිනේරුවන්ට කරන්ඩ තියෙන්නේ
ehema giyoth mawa programme karala ewai![]()
අයිස් වතුර බොන්න එපා බන්.මැටි කළයකට වතුර පුරවලා ඒකෙන් බීපන්.


කාලා බලපන්..
හොද සයිවර් කඩේකින් අරන් කාපන්.. පට්ටම රසයි..
සරස්වතී එකේ රු. 180 යි..
වෙන තැන් වල 120 ටත් තියෙනවා..
රස උපරිමයි..

කෙල්ලන්ව ඔඩොක්කුවේ තියන්න මැසිම පාගන්න උගන්වන්නේ?

ඔය මන් බොහොම අමාරුවෙන් ආර්ටිකල් එකක් හොයන් ඩික්ෂනරි එක ළඟ තියන් වචනෙන් වචනෙ බල බල පරිවර්තනේ කරලා දැම්මේ![]()

kellange athin allala mahanna ugannanawa
meke hr eke unta kiyanawata wada hoda galak bedan lidata paninawa![]()


මට තොසේ වල මහා අමුතු ගඳක් එනවා.. හැම කඩේකම තොසේ වල![]()

ඇත්තටම කියපන්කෝ මොනවද ගාර්මන්ට් එකේ ඉන්ජිනේරුවන්ට කරන්ඩ තියෙන්නේ

kello nm innawa bnඕකේ හොඳ කෙල්ලෝ නැද්ද.
උඹ කෙල්ලෙක් නෑ කියන්නේ යකෝ ගාමන්ට් එකක ඉඳන්.හමගහන්න එපැයි



ගේ අස්සෙමද ඉනේ, එලියට බහින්නෙවත් නැද්ද
ෆෑන් එක ලඟට වෙලා වතුර බිබී ඉන්නේ මේ දවස් වල eliyata behela waththa kotapanමේ අවුවේ කොහේ බහින්නද?ෆෑන් එක ලඟට වෙලා වතුර බිබී ඉන්නේ මේ දවස් වල



ubata hemadama aluth aedum one nm okkotama kalin negitala lesthi wela anith unge aedumak aedan palayan![]()
