~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කාලා බලපන්..
    හොද සයිවර් කඩේකින් අරන් කාපන්.. පට්ටම රසයි..
    සරස්වතී එකේ රු. 180 යි..
    වෙන තැන් වල 120 ටත් තියෙනවා..
    රස උපරිමයි..

    මට තොසේ වල මහා අමුතු ගඳක් එනවා.. හැම කඩේකම තොසේ වල :sorry:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඔය මන් බොහොම අමාරුවෙන් ආර්ටිකල් එකක් හොයන් ඩික්ෂනරි එක ළඟ තියන් වචනෙන් වචනෙ බල බල පරිවර්තනේ කරලා දැම්මේ :dull:

    පල පල ... උබේ අත්දැකීම් තම ඔය :baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    ඇත්තටම කියපන්කෝ මොනවද ගාර්මන්ට් එකේ ඉන්ජිනේරුවන්ට කරන්ඩ තියෙන්නේ

    • daily maintanence
    • production
    • automation and innovation
    • ongoing projects
    • system maintenance (programming side eka)
    • industrial engineering and planning
    mn koranne automation side eka :P