~~සංවාද මණ්ඩපය~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
:rofl::rofl::rofl: උඹට දැන් ගහනව කොස්සෙන්

දේව මාතාවට අපහාස කරන්න එපා දේවාලෙට ඇවිත්. සයෝ දේව මාතාව කියල ආමන්ත්‍රණය කරපන්.

ale tuda
math ekka talaha wela
mama dana ewata reply karanne na
balapan mama kochcara adarenda amantranaya karane :sorry:
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    thawa ekak ahannada?

    samapada thrikonakara cake ekak eka samana weight ekama shape kapala lamay 4kata bedanna puluwanlu. emen 4 gunayak loku cake kallak ekama barata ekama hadayata kapa lamay ki denekta beda diya hakida?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ale tuda
    math ekka talaha wela
    mama dana ewata reply karanne na
    balapan mama kochcara adarenda amantranaya karane :sorry:
    ආදරේ නෙවේ කෑදරේ බේරෙනව ඒකයි රිප්ලයි නොදාන්නේ. :yes:
    එනකොට ගේන්න එපැයි මොනවත් කෝ පුජා වටියක්වත් ගෙනාවෙ නැද්ද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආදරේ නෙවේ කෑදරේ බේරෙනව ඒකයි රිප්ලයි නොදාන්නේ. :yes:
    එනකොට ගේන්න එපැයි මොනවත් කෝ පුජා වටියක්වත් ගෙනාවෙ නැද්ද

    අඩෝ උඹ කොහෙද මකබෑවිලා හිටියෙ... කාලෙකට පස්සේ උඹව දැක්කේ බන්.. ඉතින් ඉතින්....:baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    kohomada awe kiyala ahuwe

    සරලයි..
    ඔහොම ප්‍රශ්නෙකදි ෆෝමුලා එකකට එපයි යන්න..
    ඒ ඒ ගුණාකර වලට තමයි අනිකෙදි ගානක් ආදේශ කරලා තියෙන්නේ..
    101 න් කීයක් නියෝජනය වෙනවද කියන එක තියෙනවනේ..
    ඒ දෙකේ අනුපාතය තමයි ෆෝමියුලා එක..
    ඕවා බබාහුකුන් දේවල් නෙ මි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ උඹ කොහෙද මකබෑවිලා හිටියෙ... කාලෙකට පස්සේ උඹව දැක්කේ බන්.. ඉතින් ඉතින්....:baffled::baffled:
    මේක පුදුම වැඩක්නේ බන් මම ඊයේ දවසම උදේ ඉඳන් රෑ 12 වෙනකන් හිටිය දැන් මේ
    අද උදේ ටිකක් පරක්කු උනා විතරයි හැමෝම අහනව කොහෙද ගිහින් හිටියේ කියල :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සරලයි..
    ඔහොම ප්‍රශ්නෙකදි ෆෝමුලා එකකට එපයි යන්න..
    ඒ ඒ ගුණාකර වලට තමයි අනිකෙදි ගානක් ආදේශ කරලා තියෙන්නේ..
    101 න් කීයක් නියෝජනය වෙනවද කියන එක තියෙනවනේ..
    ඒ දෙකේ අනුපාතය තමයි ෆෝමියුලා එක..
    ඕවා බබාහුකුන් දේවල් නෙ මි..

    එයි මෙන්න මූ සුදු වෙලා :rofl::rofl: කවුරුහරි නිල් කරන්නකෝ ආසාවේ බෑ බලන්න.