~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයාද කීවේ :D අනේ එහෙනං කමක් නෑ අපහහාසේට උනත් මගේ නම ඔය කටින් පිටවුනා කියන්නේ කොච්චර දෙයක්ද :yes:

    ඕන් ඕන් පැනි බෝතලයි ,

    කෝ මිරිස් අබරනවා කීවේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,536
    113
    උබ ඔෆිස් ඉද්දි විතරද එලකිරිඑන්නේ
    එහෙමත් නැහැ බන් මේ දවස් වල ගෙදර හිටියෙත් අඩුවෙන් එකය් එන්න බැරි උනේ
    penna hitiye nene sayo ubawa damagena hewwa :P

    ඒ මොකද දන්නේ නැහැ හදිසියක් ද
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,536
    113
    අද එහෙනං සයෝ අක්කට කනක් ඇහෙන්න වෙන්නෙ නෑ :D රෝස් නගාට කරදර එහෙම කරාද කොටා නෑනේද :baffled:

    ඒ නංගි ගැන උඹල නිකන් කරදර වෙන්න ඕන නැහැ මම බලා ගන්නම්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙමත් නැහැ බන් මේ දවස් වල ගෙදර හිටියෙත් අඩුවෙන් එකය් එන්න බැරි උනේ


    ඒ මොකද දන්නේ නැහැ හදිසියක් ද

    මන්නෙකින් කොටන්ඩ ඩග්ලස්ට වගේ


    මොකාද ඇත්තට ඩග්ලස් කියන්නේ