~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow padam karanna ona.skul yanna ona wage kata godak kiyala giya.tawa man padam karanna dennet na kiwa :confused:

    Exam එහෙම ළඟදි තියෙනව කිවුව නේද? ඒක නිසා ඉතින් පාඩම් කරන්න එපායෙ එයා.

    පාඩම් කරන්න දෙන්නෙ නෑ කිවුවෙ ඉතින් එළකිරි එකට ආවහම එයාට යන්න හිතෙන්නෙ නැතුව ඇති. කොහොමත් අපි වුණත් වැඩ තියෙන ඒව පස්සට දානවනෙ ත්‍රේඩ් එකේ චැට් එකක් දාගෙන ඉන්දැද්දි.