~~සංවාද මණ්ඩපය~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගුඩ් මොර්නින්ග්ග්ග්
    avatar546382_15.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෝසි කටුස්සා ගෙම්බා තව මොකෙක්ගෙද නමකුත් කියලා ඇරෝට බැන්න

    ආදරේට ද? ආදරේට් ඉතින් ගැහැණු ළමයි එක එක නම් කියනවනෙ. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කටුස්සා කියල තියෙන්නේ අදරේටලු, ලේසිලිසාඩ් ගැන කියලා තියෙන්නේ,

    මේක මාර කටුසු කථාවක්නෙ. හරිම පැටලිලි සහගතයි.

    අද මොකෝ මේ ත්‍රේඩ් එකට වෙලා තියෙන්නෙ?
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ආදරේට ද? ආදරේට් ඉතින් ගැහැණු ළමයි එක එක නම් කියනවනෙ. :rofl:

    කටුස්සා කියල තියෙන්නේ අදරේටලු, ලේසිලිසාඩ් ගැන කියලා තියෙන්නේ,

    රෝසි කටුස්සට කිව්වා කටුස්ස කියල බැන්නේ ආදරේට කියලා... :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෝසි කටුස්සට කිව්වා කටුස්ස කියල බැන්නේ ආදරේට කියලා... :baffled:

    මොනා කියනව ද මන්ද. ඉස්සෙල්ල කිවුව බැණ්නෙ ඇරෝට කියල. දැන් කියනව කටුස්සට ලු කිවුවෙ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තේරුම් ගියත් නොතේරුණා වගේ ඉන්න තියරිය :rofl::rofl: