~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතකොට දැන් ටික දවසකට කලින් ඩෝල්ට කිව්වා නේද තමුන් ආසම ග්ලෝබල් ස්ටඩිස් වලට කියලා :dull:

    :shocked::shocked::rofl::rofl: හයියෝ එහෙම කිවුව ද?
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එතකොට දැන් ටික දවසකට කලින් ඩෝල්ට කිව්වා නේද තමුන් ආසම ග්ලෝබල් ස්ටඩිස් වලට කියලා :dull:

    na ne. eka kiwe ubane :P
    ara japane yannath ona kiwa neda?
    mama nam oya ganu lamai ekka wadiya asrayak nane.:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mokada naththe....chuttak hoyala balanna...oyalatath mehe idanma igena ganna puluwan...ape amma mawa thaniyama yawanna kamathi une na..mata campus yanna result thibune na...eth ithin man igena ganna krama hoya gaththa..

    ඉගෙන ගන්න දේවල්නම් කොහොමත් ඉතින් වටිනවනෙ ජීවිතේට. ඔයා රැකියාවක් බලාපොරොත්තුවෙන් ද ඉගෙන ගත්තෙ නැත්තම් ආස නිසා ද? :D
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Mokada naththe....chuttak hoyala balanna...oyalatath mehe idanma igena ganna puluwan...ape amma mawa thaniyama yawanna kamathi une na..mata campus yanna result thibune na...eth ithin man igena ganna krama hoya gaththa..

    hmm.. shok neda?
    ara distance learning da mokakda neda kiyanne okata :rolleyes:
    mokadda baba university eka? uk da? :love: