~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apu gaman profile analyse kala.dapu comment anuwa ganu pakshana tiyenne ;) tama eka thread ekakwat oya dala nane :(

    මමත් ඉතින් ත්‍රේඩ් බොහොම පොඩ්ඩයිනෙ දාල තියෙන්නෙ. ඒවත් කිසි වැඩකට ඇති එකක්වත් දාල නැහැනෙ එහෙම බැලුවොත් :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම ගැන නෙමෙයි කිවුවෙ. මට වතුපිටි නැහැනෙ. ඇරෝ හා මෙතන ඉන්න වතුපිටි තියෙන අය ඉතින් හනමිටි අදහස් තියෙන අය කියල මට තාම තේරුනේනම් නෑ එයාලගෙ අදහස් අනුව. :D

    :yes::yes: ai oyatath idamak thiyenawa kiwa neda?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම ගැන නෙමෙයි කිවුවෙ. මට වතුපිටි නැහැනෙ. ඇරෝ හා මෙතන ඉන්න වතුපිටි තියෙන අය ඉතින් හනමිටි අදහස් තියෙන අය කියල මට තාම තේරුනේනම් නෑ එයාලගෙ අදහස් අනුව. :D

    ane sudu aiye mata wathu piti na.ewa balaganne mama.anika idam tiyana ayata hanamiti adahas tiyanawa kiyana ekata man tadinma wiruddai :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Yes...mokada man hoda kiywannek misa liyannek nemei..mage laga private library ekakatatharam poth thiye....man kiyawanna asai..mekata aweth therad kiyawanna..man thead patan ganna danne na..:(:(:(:(:(

    මොන වගේ පොත් කියවන්න ද කැමති?

    ඔයානම් ලොකු ලොකු පොත් කියවනව ඇති නේද? මොක ද ඔය ඉගෙන ගත්ත පැත්තට ඒව ඕනනෙ?