~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Eka thama kiwue...minissu wiwidakarai...samanya aya athareth lagadi labuna unath upathin walaw karayo kiyala hithan innawa...samahara radala aya innawa samanya widihata...mata oya degolloma muna gahila thiyenaa...
    ඔය කුල බේද මේ නුලේ ඇත්තෙම නැ,ඔය කුල සින් එකට මේ නුලේ හැමෝම උපරිම විරුද්දයි :cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩක් ත්‍රේඩ් තිබුණනෙ එළකිරි එකෙත් ඉතින් PDF පොත් දෙන.

    මමනම් ඉතින් Hard Copy විතරයි. PDF බලන්න මට එපා වෙනව. ඒක නිසා කියවීම නැවතුනා

    Ow appa as rdenawa...ewa kiyawanakota...math hard copy thama wadipura kiyawanne...september walata gedara ithin wali godai.....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Generalization ඔයා දැන් ඔයා දැකපු කිහිප දෙනෙක් මත මුළු වතුපිටි තියෙන හැමෝම එහෙමයි කියල කියනවා :P

    මට වතු පිටි නෑ :baffled:

    Natha...man oya hama jathiye ayama ashraya karala thiyenawa..eyalage mannaya adahas sithiwili hasirim life style oya kisima deyak mata adala na....man hamtama kamathi mokada ekama wage aya hitiyoth loke boring place ekak wenawane
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Ow appa as rdenawa...ewa kiyawanakota...math hard copy thama wadipura kiyawanne...september walata gedara ithin wali godai.....
    ඔයා කියවන කැටගරි එක කිවේ නැ තාම,මොන වගේ එවටද වැඩියම ආස,මමනම් ප්‍රබන්ද/ආදර කතා වලට:cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow appa as rdenawa...ewa kiyawanakota...math hard copy thama wadipura kiyawanne...september walata gedara ithin wali godai.....

    ඒකනම් ඇත්ත තමයි. ඇස්වලට සෑහෙන අමාරුයි. ඊට වඩා ඉතින් පොත් වගේ එක දිගට කියවගෙන යන්නත් බැහැනෙ.

    දැන් ඔයාගෙ ගෙදර ම පුස්තකාලයක් වගේ පොත් තියෙනවනම් කියවපුව ම ආයිත් කියවනව ඇති නේද? :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Natha...man oya hama jathiye ayama ashraya karala thiyenawa..eyalage mannaya adahas sithiwili hasirim life style oya kisima deyak mata adala na....man hamtama kamathi mokada ekama wage aya hitiyoth loke boring place ekak wenawane
    ඔයාට ඔය රදලයෝ සෙට් එකක් හම්බෙන්න ඇත්තේ.In to the badlands වල සිටුවරු වගේ කට්ටිය :D