~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒකනම් ඇත්ත තමයි. ඇස්වලට සෑහෙන අමාරුයි. ඊට වඩා ඉතින් පොත් වගේ එක දිගට කියවගෙන යන්නත් බැහැනෙ.

දැන් ඔයාගෙ ගෙදර ම පුස්තකාලයක් වගේ පොත් තියෙනවනම් කියවපුව ම ආයිත් කියවනව ඇති නේද? :D

Hmmmmmmmmmm......man maseta poth 2k gannnawamai...eth eka paya 4i:(:(:(:(
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hmmmmmmmmmm......man maseta poth 2k gannnawamai...eth eka paya 4i:(:(:(:(

    පොතක් හම්බුනා ම ඒක කියවන්නෙ නැතුව ඉතින් නිදාගන්න වුණත් බැහැනෙ :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාට ඔය රදලයෝ සෙට් එකක් හම්බෙන්න ඇත්තේ.In to the badlands වල සිටුවරු වගේ කට්ටිය :D

    Tikak withara...ape akka kenek marry karanna inne middle high class kenek...mata penna ba....ehe yanna wena hamadama mata kalin leda wenawa...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Tikak withara...ape akka kenek marry karanna inne middle high class kenek...mata penna ba....ehe yanna wena hamadama mata kalin leda wenawa...

    එහෙනම් ඉගෙන ගෙන තියෙන ඒව ලෙඩවීමටත් පාවිච්චි කරනව වගේ :rofl::rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අයියගේ කෙල්ලට මන් විදින් නැ ඇත්ත විස්තර එපා තත්වේ කියන්න සතියෙන් ගොඩ යන විදිය කියා දෙන්නම් :yes::yes:
    hamba wenna widiyak nethuwa affa inne :baffled::baffled::baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Natha...man oya hama jathiye ayama ashraya karala thiyenawa..eyalage mannaya adahas sithiwili hasirim life style oya kisima deyak mata adala na....man hamtama kamathi mokada ekama wage aya hitiyoth loke boring place ekak wenawane

    anika man kamathi nidahas adahas thiyena ayata...oya wathupiti thiyena hanamiti adahas aya mona karannada

    ඒ වුනාට හැම ජාතියෙන්ම ටිකක් ආශ්‍රය කළා කියලා ඒ ජාතියේ අය එහෙමයි කියල කාටවත් නිගමනය කරන්න බෑ.. දැන් එතකොට ගෑනු ළමයි හතරක් පහකින් බුට් කාපු පිරිමි ළමයෙක් කියන යන්න පුළුවන් ගෑනු ළමයි ඔක්කොම මෙහෙමයි කියලා.. ඒ වුනාට ඔක්කොම එහෙම වෙන්නෙ නෑනේ.. පිරිමි ළමයි දෙතුන් දෙනෙක්ගෙන් රැවටිච්ච ගෑනු ළමයෙක් කියන්න පුළුවන් පිරිමි ඔක්කොම එකයි කියලා.. ඒක එහෙම වෙන්නෙත් නෑ.. ඒ වගේ තමයි ඔයාට කෙලින්ම වතුපිටි තියෙන අය හණමිටි අදහස් තියෙන අය කියල කියන්න බෑ.. ඔයාට එහෙම අය හම්බ වෙලා ඇති.. ඒ වුනාට හැමෝම එහෙම වෙන්නෙ නෑ.. ඒ වගේ තමයි..

    මුකුත් වාදයක් කරන්න නෙවෙයි.. කොටසක් මත හැමෝම මනින එක වැරදියි කියන්නයි දැම්මේ