~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හපෝ නැ ඔයා ගැන පොඩ්ඩක් හොයන්ම මන් කතාවට එන්නම් එතකන් ඔහොම යමු:P

Oyata ba suda mage rpl walin man gana hoyaganna..mage digre eke iwarai...e nisa oyata lab rat kenek wenna wenne na...me mage hati...man kisima deyak nisa kenthi nogena inna hadana kenek....
 

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Oyata ba suda mage rpl walin man gana hoyaganna..mage digre eke iwarai...e nisa oyata lab rat kenek wenna wenne na...me mage hati...man kisima deyak nisa kenthi nogena inna hadana kenek....

    කවදාවත් කේන්ති යන්නේ නැද්ද ? ඔර් පෙනන්නේ නැද්ද ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hachin driver hidden dragon wenna ona oya kiyanne:yes:

    Crouching Tiger, Hidden Dragon

    ඕක ද? ඒකනම් බලල තියෙනව ද කොහෙද. චයිනීස් ඒව 10 වැඩිය බලල තියෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම එකම එකක් බැලුව බන් ... නංගී කෙනක් අදික ලෙස තර්ජනය කරා :sorry:

    :rofl::rofl: තර්ජනය වැඩි කමට එක ද බැලුවෙ?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Oyata ba suda mage rpl walin man gana hoyaganna..mage digre eke iwarai...e nisa oyata lab rat kenek wenna wenne na...me mage hati...man kisima deyak nisa kenthi nogena inna hadana kenek....
    හරි සාරා බෝලේ ඔහොම යන්කෝ මන් පොඩි වැඩක් ඔයා ගැන විස්තරයක් මන් වැඩ ඉවර වෙලා දාන්නම් :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියේ මටනම් හිතෙන්නේ මෙයාගේ ප්‍රොජෙක්ට්/රිසර්ච් එකකට අපිව ලැබ් රැට්ලා විදියට අරන් වගේ.පරෙස්සමින්:baffled::baffled:

    :lol::lol: නින්ජා ටටල්ස් බලල තියෙනව ද?