~~සංවාද මණ්ඩපය~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මචන් පීඑම් වලින් හෙල්ප් කරන්න යන එෆර්ට් එක පබ්ලික් කරන්න... ඔන්න නඩු කේස් එකක් ගැන පෞද්ගලික රෝගයක් ගැන ප්‍රශ්න නෙවෙයිනේ අහන්නේ...:yes:

ඉතුරු කොටස ලබන සතියේ දාන්නං මිනිහෝ..
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අකුරු පොඩ්ඩක් ලොකුවට දාන්න,මගේ ඇස් පේනවා අඩුයි සාරා,අපි කතා කරමු :cool:

Ba wasthu man 4n1n log wenne...oni deyak..oya ahanna man danna deyak thiyenam kiyannam...habai man katawath kisisma deyak oppu karana jathiye nemei..e kiuwe mage mathe thmai api hamotama thamangema kiyala adahas thiyenna oni kiyana eka...
 
Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Oka boruwak....kello kawadawath aththatama knthi giyama eka penwnne na...eyalage as dilisenne eyalata kenthi giyama...kellekta aththata kenthi giyoth eyata katha karaganna bari wnawa...
    Oyata mata wada open kenek hambunoth matath kiyanna...

    ඔයාට වඩා පැහදිලිවම open කෙනෙක් මගේ ජිවිතේ හිටය :yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන් පීඑම් වලින් හෙල්ප් කරන්න යන එෆර්ට් එක පබ්ලික් කරන්න... ඔන්න නඩු කේස් එකක් ගැන පෞද්ගලික රෝගයක් ගැන ප්‍රශ්න නෙවෙයිනේ අහන්නේ...:yes:

    සමහaර අතල් එකටත් ප්‍රශ්න අහන් උන් ඉන්නවා හරියට මන් වගේ:D:D

    වෙන වෙනම උත්තර දෙන්න ගියොත් එපා වෙනවා, ඔක්කෝම එකතුවෙන විදියේ එකක් දාන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොරු කියන්න ඕනි නෑ බන් ... මම හරිම ආසයි open
    කෙල්ලෝනට... ජිවිතේ හරි ලේසි බන් එතකොට

    අනික තරහ ගිය බව වගේ දෙයක් පෙන්නුවම
    එක ඉක්මනට් විසදා ගණන් පුළුවනි ...

    නැත්නම් තුවාලේ වගේ පැරිල යනකන්ම දන්නෙම නෑ :sorry:

    තරහවෙත් වර්ග තියෙනවනෙ. සමහර තරහවන් ඒ වෙලේ ම පෙනෙනව වෙන්න පුළුවන්. ඒත් සමහර තරහවන් සෑහෙන කාලයක් ගිහින් තමයි මතුවෙන්නෙ.

    ඒ වගේ ම ඒක එක එක්කෙනා අනුවත් වෙනස් වෙනව. කොච්චර ඔපන් කෙනෙක් වුණත් සමහර තරහව කියන දේ එකපාරට සෝඩබෝතලේ කැඩුව වගේ පෙන්වන්නෙ නෑ හැමවෙලේම. මොක ද තමන්ට වාසි අවස්ථාවක් ලැබෙනකන් බලාගෙන ඉන්නව.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඉතුරු ටික ටයිප් කරන්න වෙන්නෙම නෑ මිනිහෝ හෙන pm ගොඩක් එනවනේ එක එක විස්තර අහ අහ..
    ඒ සේරටම රිප්ලයි දාද්දි වෙන වැඩක් කරන්න වෙලාවක් නෑ..

    එන පි එම් උයි දෙන උත්තරයි දාලා ත්‍රෙඩ් එකක් දාන්න කන්ස්ට්‍රක්ෂන් Q ඇන්ඩ් A කියලා :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Oka boruwak....kello kawadawath aththatama knthi giyama eka penwnne na...eyalage as dilisenne eyalata kenthi giyama...kellekta aththata kenthi giyoth eyata katha karaganna bari wnawa...
    Oyata mata wada open kenek hambunoth matath kiyanna...

    මොකට කියනවද ඒ හරියනං ඉතිං..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොම හරි මේකේ ඉන්න අය ගැන මාර තොරතුරු ටිකක් අදහස් ටිකක් සාරා එකතු කර ගත්තා කියලා මට දැනුනේ :rolleyes::rolleyes:

    තොරතුරු පනතක් ම තියෙනවනෙ දැන්. ඕන (සමහර ආරක්ෂිත තොරතුරු නැතුව) තොරතුරක් ගන්න පුළුවන් ඒකෙන් :rolleyes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Oka boruwak....kello kawadawath aththatama knthi giyama eka penwnne na...eyalage as dilisenne eyalata kenthi giyama...kellekta aththata kenthi giyoth eyata katha karaganna bari wnawa...
    Oyata mata wada open kenek hambunoth matath kiyanna...

    අපේ අක්කව දකින්න තිබ්බේ... :baffled: හොඳටම කේන්ති ගියහම පිගන් කෝප්පත් කඩනවා
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    Oka boruwak....kello kawadawath aththatama knthi giyama eka penwnne na...eyalage as dilisenne eyalata kenthi giyama...kellekta aththata kenthi giyoth eyata katha karaganna bari wnawa...
    Oyata mata wada open kenek hambunoth matath kiyanna...

    ඔය කියන එක හරි ගොඩක් අය පෙනන්නේ නැ ... එත් සීමිත ප්‍රමාණයක් ඉන්නවා :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මං හිතුවා මේ අවෝර්ඩ් සෙරමනි එක ඇත්තටම තියන එකක් කියල මිනිහෝ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගරුස් එහෙම ලෑස්තිද

    ලෑස්ති ඇති. එයා වෙන ම ත්‍රේඩ් එක ගැන රිසච් එකකුත් කරල තිබුණ මං දැක්ක :yes::yes: