එකේ හොඳ කොපි එකක් ඇවිල්ලද
නඩුකාර තුමා නෑ නේද
හැන්ගිලා ඇත්තේ, මන්නේ තලේ විතරක් පෙනේවි දිලිසෙනවා
එකේ හොඳ කොපි එකක් ඇවිල්ලද
නඩුකාර තුමා නෑ නේද
ඔව් බන් ..නැත්නම් මම ඔව්ව බලන්නේ නෑ

එහෙනම් විශේෂ තර්ජනයක් වෙන්න ඕන. හරි මචෝ ඔයා සාරාව බලාගන්න නමුත් සාරා සමග ගනු දෙනුවක් තිය්න්වා,දැන් පොඩ්ඩක් බිසි.එක ඉවර වෙලා මන් එන්නම්![]()
මට පිට අයත් එක්ක කෙන්ති යන්නේ නෑ, ඒ වුනාට gගෙදර අයත් එක්ක![]()
රන්ඩුවක් දාගන්නමටනම් කේන්ති යන්නෙම නෑ කම්මැලි වෙලාවට ඇරෙන්නරන්ඩුවක් දාගන්න
මට පිට අයත් එක්ක කෙන්ති යන්නේ නෑ, ඒ වුනාට gගෙදර අයත් එක්ක![]()
අද එහෙනම් කොහෙ හරි ගිහින් ද දන්නෙ නෑ. පාටි එකක් වගේ එකක්වත් තිබුණ ද දන්නෙ නැහැනෙ![]()


එහෙම යනවනම් කියලා අයියා යන්නේ 
එහෙනම් විශේෂ තර්ජනයක් වෙන්න ඕන.


ok, ikmanata ennaහරි මචෝ ඔයා සාරාව බලාගන්න නමුත් සාරා සමග ගනු දෙනුවක් තිය්න්වා,දැන් පොඩ්ඩක් බිසි.එක ඉවර වෙලා මන් එන්නම්![]()
කොහොම හරි මේකේ ඉන්න අය ගැන මාර තොරතුරු ටිකක් අදහස් ටිකක් සාරා එකතු කර ගත්තා කියලා මට දැනුනේකෝ දැන් සාරා වෙඩින් එකට ලෑස්ති වෙන්න ගිහින් ද?


එහෙම ගොඩක් අයට තියෙනව. පිට අය එක්ක අපි ඒක පාලනය කරනව මං හිතන්නෙ ඉබේ ම. ගෙදර අය එක්ක අවුලක් නෑ කියල දැනෙන නිසා පාලනය වෙන්නෙ නෑ.

අඩෝ උබට හොදට තේරෙනවා නේද ගොඩක් දේවල් ??
එකී මගේ එකල අලංකෘත , දැන් දුක්කිත
love එක ගෙදරට කියනවා කිව්වා බන් ..
බැලුවේ නැත්නම් සෙද්ද![]()

කොහොම හරි මේකේ ඉන්න අය ගැන මාර තොරතුරු ටිකක් ඇදහස් ටිකක් සාරා එකතු කර ගත්තා කියලා මට දැනුනේ![]()

මටත් ගොඩක්ම කේන්ති යන්නේ කිසිම වැඩක් නැතිව් උනාම, නිකන් ඉන්ඩ හරිම අමාරුයි
