1 - කම්මැලියි ඔන්න මම එකක් කිව්වා
ගර්ලොක් හෝම්ස්

mama ganath kiyannaමම මෙතන කිසි ම බොරුවක් කියල නෑ. (එකක් කියල තියෙනව.) දැන් කියමු බලන්න විස්තර ටිකක් එහෙමනම්?![]()
මං මේ විස්තර ටික දෙන්නම්.
මම අවුරුදු 32 වයස පුද්ගලයෙක්
බැඳල නෑ
ගැහැණු ළමයෙකුත් නෑ
විස්තරයක් ඕන නෑ මගේ මානසික මට්ටම ගැන කියමු බලන්න ඔය අත්දැකීම් මත.
ආච්චියෙ විටක් කනවදවංගෙඩියේ දාල කොටලා දෙන්නං එන්න ආච්චිට හපන්න දතුත් නෑ නෙ.
![]()

Mehema kiyannam...mata nidimatha nisa...oyata mathakane yasge thread eka..ekedi sayo kiuwane mekata enna kiyala..ithin math awa...passe katha karapu dewal anuwa red fream mawa bandala divorce karala dunna.....
ehenam dan athi,
eka wenna athi hethuwa.
apith me karanna wadak nathi nisa enawa
life is so boring these days.
mama nan heta indan wadared frame uncle + ashmi aunty
denna hodata match wenawa![]()

ehenam ek ena eka adu weyimama nan heta indan wada
මම ඒ වගේ කමෙන්ට් එකක් කීයටවත් දාන්නේ නෑ, එයාගෙ පෝස්ට් කියවද්දි මට එයා කියන්නේ ඇත්ත සහ ඒ කියන දේවල අස්සේ තියෙන්නේ මෙන්න මේවයි කියල හිතිච්ච නිසයි මම ඇහුවේ.. එතනින් එහා දෙයක් නෑ..

red frame uncle + ashmi aunty
denna hodata match wenawa![]()
අමුකැවිලද මිනිහෝ..![]()

red frame uncle + ashmi aunty
denna hodata match wenawa![]()


මම මෙතන කිසි ම බොරුවක් කියල නෑ. (එකක් කියල තියෙනව.) දැන් කියමු බලන්න විස්තර ටිකක් එහෙමනම්?![]()
මං මේ විස්තර ටික දෙන්නම්.
මම අවුරුදු 32 වයස පුද්ගලයෙක්
බැඳල නෑ
ගැහැණු ළමයෙකුත් නෑ
විස්තරයක් ඕන නෑ මගේ මානසික මට්ටම ගැන කියමු බලන්න ඔය අත්දැකීම් මත.
වරදවා හිතන්න එපා.. කැමති නං විතරක් උත්තර දෙන්න අකමැති නං නිකං ඉන්න කියලම කිව්වේ ඒකයි..
ඔයාව අපහසුතාවට පත් කරන්න අවශ්‍ය උනේ නෑ..
එහෙම උනානං ඒ ගැන කණගාටු වෙනවා..