~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    meke waahana walata asa aya innawada

    වාහනවලට ඉතින් බොහෝ අය කැමතියිනෙ. මටනම් වාහනයක් නෑ. විශේෂයෙන් කැමති වාහනයකුත් නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    NmdYgTH.png

    එළ එළ සුභපැතුම් මල්ලි :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Gooooooooooooooood morning aiya....man pothak scan karala baluwa..mada pitu kohomada karanne...ewaye potha badala thiyena hariya scan wenne nane...

    Good Morning

    පොතේ අයිනට ම වගේ නැත්තම් ගැටලුවක් වෙන්නෙ නැහැනෙ. පොත දිගහැරල තියල ස්කෑන් කරන්න. හැබැයි අයිනට ම වගේ අකුරු තියෙනවනම් පටන්ගන්නකොට අමාරුයි එහෙම කරන්න. එහෙමනම් වෙන්නෙ Phone එකෙන් ඒවල පික්චර්ස් ගන්න තමයි