~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Loku ewa bane...pitu 100 panna gaman mada awul....

    එහෙනම් වැඩේ අතහැරල දාන්න තමයි වෙන්නෙ. මොක ද පොත සවුත්තු වෙයි නැත්තම්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    mama 6 ta kanne ude office edii.
    අම්මෝ එච්චර උදේ :baffled:
    බෙදලලු තියෙන්නේ, දැන් කන්ඩ යන්ඩ ඕන

    මේ ළමයි වත්ත සුද්ද කරන එකද කරන්නේ හැමදාම
    අම්මල ඉතින් බත් එකත් ලගට බෙදලා ගෙනත් දෙනවා
    අපි ගෙදර බාලයා වෙලත් අපිට එහෙම සැලකිලි නැහැ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Tesla එකේ තියන වගේ Options නම් නෑ හැබැයි මේකෙ. ලංකාවට වගේනම් ඕක අපරාදෙ. වැඩිය දුරක් එහෙ මෙහෙ යන්න නැහැනෙ ලංකාවෙ. ඔයාලටනම් හොඳයි. හැබැයි වේගය ඉතින් බයානකයි. Tesla වල තියෙන Options තියෙනවනම් ඕකෙ වේගය අවුලක් නෑ. :D
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඇරෝ අවොත් මතක් කළා කියන්න
    කට්ටියටම බුදුසරනයි
    දෙවි පිහිටයි
    bye
    සුබ දවසක්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    Tesla එකේ තියන වගේ Options නම් නෑ හැබැයි මේකෙ. ලංකාවට වගේනම් ඕක අපරාදෙ. වැඩිය දුරක් එහෙ මෙහෙ යන්න නැහැනෙ ලංකාවෙ. ඔයාලටනම් හොඳයි. හැබැයි වේගය ඉතින් බයානකයි. Tesla වල තියෙන Options තියෙනවනම් ඕකෙ වේගය අවුලක් නෑ. :D
    මම දැක්ක Tesla එක bike එකක් පරාද කරලා යනවා එකනම් මරු