මන්න පාරක් හීනෙන් දැක්කේ නැතෑ

එච්චර ඔන්නේ නෑ, මම හොරෙන්ම දේවාලේ ඔප්පුව උගස් කරලා ගානක් රන් තියෙන්නෙ![]()
හීනෙන් ලිඳක් ඇතුලේ බැහැල හිටියේ.. ළඟටම ඇවිත් ඇතුලට පොඩ්ඩක් ඔලුව දාලා ගියා මාව දැක්කේ නෑ![]()
[SIZE="4"එන්ජින් එකේ කල් පැවත්ම හොද්ද/
නැනෝ මැනුවල් ගියර් එක කීයද [/SIZE][/QUOTE]
[SIZE="3"]
කල්පැවැත් ම කියන්නෙ ඉතින් 150000km වගේ දුවන ඒව තමයි ඔය විකුනන්න දාල තියෙන්නෙ. ඒ වගේ ගානක්නම් කොහොමත් දුවන්න පුළුවන්.
Gen X කියන එකනම් ඉතින් 17 වගේ වෙන්නෙ.
නැනෝ එකේ ඉස්සරහ ඉතින් අවුල් තමයි ලස්සනට හදන්න තිබුණ. පිටිපස්සෙත් අවුල් බෆර් එක තියෙන හරිය එහෙම. [/SIZE]
මට ගානක් දුන්නේ නැත්තම් දේවතාවිට කියනවා

Hi garrus......wedding eka cancel una ane....
ගුඩ් මොර්නින්ග්... ස්කර්වි වචනේ වෙනස් කලාද?
නැත්තම් අක්කා ස්කර්විගේ වීඩියෝ එකක් බැලුවද?
කල්පැවැත් ම කියන්නෙ ඉතින් 150000km වගේ දුවන ඒව තමයි ඔය විකුනන්න දාල තියෙන්නෙ. ඒ වගේ ගානක්නම් කොහොමත් දුවන්න පුළුවන්.
Gen X කියන එකනම් ඉතින් 17 වගේ වෙන්නෙ.
නැනෝ එකේ ඉස්සරහ ඉතින් අවුල් තමයි ලස්සනට හදන්න තිබුණ. පිටිපස්සෙත් අවුල් බෆර් එක තියෙන හරිය එහෙම.


දැක්ක කල් මාමෙ
Hi garrus......wedding eka cancel una ane....

ඉතින් පුටා.ඊයේ නෑදෑ කෙනෙක් නැති උනා.දැන් මළගෙදර වැඩ.
දැන් කාත් එකක් ද වෙඩින් එක?![]()

සිනවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා.
කොහොමත් නලු නිලියො කියන්නෙ රඟපාන අයනෙ. oyata kawda kiwe??![]()