~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි බං? ජපන්නු නොවෙන හින්දද? ඔය ගණන් වලට යන ජපන්නු පරණ වැඩියි බන් දැන් :yes: පංචිකාවත්ත ළඟ නැත්නම් පාට්ස් හොයන්නත් අමාරුයි සමහර ඒවට, CK1 1999,2000 වගේ එවනම් හොඳයි ඉතිං

    ඔව් ඕවායේ ලගදිම රෙපෙයියeර් එනවා ඇති එන්ජින්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    ලාන්සර්නම් ඉස්සර ඉදල සුපිරි වාහනයනෙ.

    හොන්ඩ සිවික් නම් ඉතින් හද්ද පරණ එකක් තමයි ඔය ගානට ගන්න වෙන්‍නෙ.

    CK1 හොඳ එකක් ඔය ගානට සෙට් කරගතහැකි :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Apo thynawa nano ekata wada safety, performance, comfort, driving pleasure okkoma wadiyi, anika 2015 wenakam ma haduwane viva elite eka so spare parts wunath awulakma na

    ඒවනම් ඉතින් වැඩියි තමයි. වාහනෙත් හොඳයි. හැබැයි ඉතින් නඩත්තු කරන්න යන වියදම් එහෙම බැලුවහමනම් ඉතින් නැනෝ එක පාඩුවක් නෑ.