apo kumarayath innawa
me uba photoshop peththa karanawa neh![]()





he he echchra dan na. wedding1ta damma agal 4.5 usa ekak. e dalat man kotaine. mata hoday husband usa nisa heels danna puluwan. man kohomat kamathi usa kollonta podi kale idalama.![]()

ow badala inne. eyath ek eke kalin hitiya kenek man hithanne.





ඇයි ඩෝ.. ඉන්නව තමයි...
මොකෝ පොටෝෂොප් වෙන්න ඕනි..
පී එම් එකක් දාපිය..![]()


යෙස් බැදල... හිර වෙන්නම තදට බැදල..![]()

එකනේ අඟල් තුන හතරක්වත් උස නැත්තම් කොන්ඩේ උඩට කරලා බඳීන්නත් බෑ හීල්ස් දාන්නත් බෑනේ![]()
![]()

enisa man kohomat usa kenekta thama kamaththen hitiye. man set una hama kollama adi 6k usai. 
ඔයත් හරි එන්සිනා කෙනෙක්නෙ...
ඔව් ඕව් 2007 මෙබ්බර් කෙනෙක්. දැනුත් සමහර වෙලාවට එනවා යනවා..![]()

ithin man aththane kiwe. me thread eke kattiya boru kiyan na. man id eka dan na. mata id eka kiyanako. 


අඟල් හයක උස හීල්ස් දැම්මහම හරි.. අපි ඉතින් අඩිය පේන් නැති වෙන්න උස සපත්තු හොයන්න ඕනේ අඩි හයක් උස යන්න
![]()
![]()
![]()

