~~සංවාද මණ්ඩපය~~

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇයි ඌ මලාද?
නිවන් සුව ලැබේවා.. මොනව උනත් අපිත් එක්ක බෙදාගෙන හදාගෙන කාපු එල ඩෑල් එකක්..:nerd::nerd:

Yako aparada katha kale yanna epa..uu ek daru piyek..:angry:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ku ku ma ekka tharaha welada? :(
    Mama yanawa diwinahaganna..:(:(

    මම නිරාමාංශ ඩෑල් එකක් සහ කොහෙත්ම සත්ත්ව ඝාතකයකට වක්‍රව හෝ සම්බන්ධ වෙන්න අකැමති කෙනෙක්. ඉතින් උයා වගේ ඇත් පරපුරේ කෙනෙක් මම නිසා දිවිනහගන්න එක මම සත්ත්ව ඝාතනයකට වක්‍රව සම්බන්ධ වුනා වෙනවා..
    සෝ පීස් පීස් එපා....

    කාගෙ හරි දරුවෙක්නේ...ගෑනු නෙ...කරන්නෙම පිස්සුනෙ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no: ehema thama samahara aya api ekka katha karanet na. :(. math meke awrudu ganak hitiyane. meke inna mallila tikanam hodai. :love::love::love::love::love::love:

    මල්ලිල කොහොමත් අක්කලට සෑහෙන ආදරෙයි. අපිනම් ඉතින් බැඳපු නැති ගැහැණු ළමයින්ට තමයි පැන පැන කථා කරන්නෙ. නැත්තම් හොඳ නැහැනෙ :rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නිරාමාංශ ඩෑල් එකක් සහ කොහෙත්ම සත්ත්ව ඝාතකයකට වක්‍රව හෝ සම්බන්ධ වෙන්න අකැමති කෙනෙක්. ඉතින් උයා වගේ ඇත් පරපුරේ කෙනෙක් මම නිසා දිවිනහගන්න එක මම සත්ත්ව ඝාතනයකට වක්‍රව සම්බන්ධ වුනා වෙනවා..
    සෝ පීස් පීස් එපා....

    කාගෙ හරි දරුවෙක්නේ...ගෑනු නෙ...කරන්නෙම පිස්සුනෙ...

    :lol::lol::lol: