~~සංවාද මණ්ඩපය~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මල්ලිල කොහොමත් අක්කලට සෑහෙන ආදරෙයි. අපිනම් ඉතින් බැඳපු නැති ගැහැණු ළමයින්ට තමයි පැන පැන කථා කරන්නෙ. නැත්තම් හොඳ නැහැනෙ :rofl::rofl:

    :yes::yes: ekanam penawa.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    නැන්දගේ නැන්දට 65 ක් කියන්නේ ආස්මි ඇන්ටිට දැන් හතලිහට වැඩියි..:nerd: ආස්මි ඇන්ටිට 40 ට වැඩියි කියන්නේ ලංකාවේ බඳින වයස අනුව දැන් අවුරුදු 17 ට වඩා වැඩිමල් ළමයෙක් ඉන්න ඕනේ.. :nerd:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනිත් අය කරන කියන දේ ගැන මා වගකීයනු නොලැබේ.
    මා වගකියන්නේ මා කරන කියන දේ ගැන පමණි.
    :dull::dull::dull:
    ඔව් එහෙම අපිටත් සිද්ධ වෙනව මේ එලකිරියෙ.. ඒත් ඒවා සානුකම්පිතව ඉවසා වදාරගෙන ජීවත් වෙනවා...

    ඔන්ලයින් නෙ..
    මිනිස්සුනේ...
    ලංකාවෙනෙ

    :yes::yes: kawda owa ganan ganne.issaranam duka hithuna. dan owa ganan gan na.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැන්දගේ නැන්දට 65 ක් කියන්නේ ආස්මි ඇන්ටිට දැන් හතලිහට වැඩියි..:nerd: ආස්මි ඇන්ටිට 40 ට වැඩියි කියන්නේ ලංකාවේ බඳින වයස අනුව දැන් අවුරුදු 17 ට වඩා වැඩිමල් ළමයෙක් ඉන්න ඕනේ.. :nerd:
    Mata koheda bola 40k..25 labuwe iye pereda :rofl::P

    40 k thama nathoo
    මන්නෙට බය වෙච්ච මනුස්සයා කොහෙද කඩු උස්සන්නේ :baffled::baffled:
    Ehemada?:baffled:
    හායි හායි.
    මොකද වෙන්නේ.කවදද ගෙදරින් එලියට ආවේ

    :rofl::rofl::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Thamange mattamin e ahinsakayawa diha balanna epa saho :rolleyes:

    අනේ ඇන්ටි.. මට සහෝ සහෝ කිව්වම මට අවුල්..ඔයා වගේ පරිනත,වයසින් මුහුකුරා ගිය, අපිට වඩා වැඩිමල් ළමයි ඉන්න ඇන්ටි කෙනෙක් සහෝ කියන එක අහන් ඉන්න තරම් හිත වාවවන්නෙම නැහැ...:baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: ekanam penawa.

    :rofl::rofl: අපි එහෙම තමයි කරන දේ කියනව කියන දේ කරනව

    නෑ නෑ මාත් එක්ක කථාකරන හැමෝ ම එක්ක මං කථා කරනව ඉතින් :D