kawda owa ganan ganne.issaranam duka hithuna. dan owa ganan gan na.
එහෙනම් මෙයාට ගමනක් එහෙම යන්න ගියොත් පැය 3 වගේ යනව ඇතිි නේද ලෑස්ති වෙන්න?
ගෑණූනෙ....
කේළාම් නෙ..
ගිනි තියන්න උපන් හපන් නෙ...

ඒකනම් ඇත්ත තමයි. ගිනි කිව්වොත් පිදුරු උස්සගෙන එයි 
Mata koheda bola 40k..25 labuwe iye pereda
40 k thama nathoo
![]()


thopita wada nadda yakow meke laga gena inna.
mata thama ekath naththe![]()

menna kotawanoooooooooooooooooo
![]()


ගිනි තියනව මෙන්න![]()


ඔව් ජයින් ජයම වේවා
අහිතක් හිතන්න එපා... මම ආස්මි ඇන්ටිගේ හොඳ හිත දිනා ගන්න යන්නේ





thopita wada nadda yakow meke laga gena inna.
mata thama ekath naththe![]()



එහෙනන් දාන්න පහක්..
හැබැයි තී මට අර පාර්ටි එකට ඉන්වයිට් කරේ නැහැ..
මට ඒවා හොදට මතකයි ආහ්..

වැඩ තියෙනව. ඒව කරන්නෙ නැතුවගෙ ගොඩක් අය මේකෙ ඉන්නෙ![]()

Nathiwa ganu lamai nanakota eka eka warga 437 withara use karnawalu...ithin math 437k ma nanath 37k wath use karanna onine..

ape nangi peyakata wada nanawa bnNathiwa ganu lamai nanakota eka eka warga 437 withara use karnawalu...ithin math 437k ma nanath 37k wath use karanna onine..



ape nangi peyakata wada nanawa bn
epa wenawa gedara eki wash room ekata giyam![]()

නැන්දගේ නැන්දට 65 ක් කියන්නේ ආස්මි ඇන්ටිට දැන් හතලිහට වැඩියි..ආස්මි ඇන්ටිට 40 ට වැඩියි කියන්නේ ලංකාවේ බඳින වයස අනුව දැන් අවුරුදු 17 ට වඩා වැඩිමල් ළමයෙක් ඉන්න ඕනේ..
![]()
10 minits only....wedding ekak wage nam payak withara...

ඔව්.. කට හොල්ලන්න දෙන්න හොඳ නෑ
- කඩුවත් එක්ක තව බටර් කොප්පෙකුත් අරගෙන


Ane yanna kumara yanna..oyata puththalam booruwo 2-3 denekge wayasa kiyala meke ayata kiyanna epa kiwwe pm dala..dan moko ohoma boru kiyanneඅනේ ඇන්ටි.. මට සහෝ සහෝ කිව්වම මට අවුල්..ඔයා වගේ පරිනත,වයසින් මුහුකුරා ගිය, අපිට වඩා වැඩිමල් ළමයි ඉන්න ඇන්ටි කෙනෙක් සහෝ කියන එක අහන් ඉන්න තරම් හිත වාවවන්නෙම නැහැ...![]()


eka thama math baluwe. oyata wayasa kiyada sis.![]()
