~~සංවාද මණ්ඩපය~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes: kawda owa ganan ganne.issaranam duka hithuna. dan owa ganan gan na.

    එහෙනන් දාන්න පහක්..
    හැබැයි තී මට අර පාර්ටි එකට ඉන්වයිට් කරේ නැහැ..
    මට ඒවා හොදට මතකයි ආහ්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෑණූනෙ....
    කේළාම් නෙ..
    ගිනි තියන්න උපන් හපන් නෙ...

    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. ගිනි කිව්වොත් පිදුරු උස්සගෙන එයි :rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,853
    4,514
    113
    නැන්දගේ නැන්දට 65 ක් කියන්නේ ආස්මි ඇන්ටිට දැන් හතලිහට වැඩියි..:nerd: ආස්මි ඇන්ටිට 40 ට වැඩියි කියන්නේ ලංකාවේ බඳින වයස අනුව දැන් අවුරුදු 17 ට වඩා වැඩිමල් ළමයෙක් ඉන්න ඕනේ.. :nerd:

    duwekda putekda danne neha neda
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    10 minits only....wedding ekak wage nam payak withara...

    10 ලෑස්ති වෙනව ද? සෑහෙන වේගවත්නෙ එහෙනම්.

    වෙඩින්වලටනම් ඉතින් සාරි එහෙම අඳිනවනම් වෙලා යනවනෙ කොහොමත්. මේකප් එහෙමත් හොඳට කරගන්න එපායෙ. :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්.. කට හොල්ලන්න දෙන්න හොඳ නෑ

    - කඩුවත් එක්ක තව බටර් කොප්පෙකුත් අරගෙන
    :rofl::P
    අනේ ඇන්ටි.. මට සහෝ සහෝ කිව්වම මට අවුල්..ඔයා වගේ පරිනත,වයසින් මුහුකුරා ගිය, අපිට වඩා වැඩිමල් ළමයි ඉන්න ඇන්ටි කෙනෙක් සහෝ කියන එක අහන් ඉන්න තරම් හිත වාවවන්නෙම නැහැ...:baffled::baffled::baffled:
    Ane yanna kumara yanna..oyata puththalam booruwo 2-3 denekge wayasa kiyala meke ayata kiyanna epa kiwwe pm dala..dan moko ohoma boru kiyanne:baffled::P
    eka thama math baluwe. oyata wayasa kiyada sis. :confused:

    Mama 1980:)