~~සංවාද මණ්ඩපය~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උබලා එකෙක්වත් මට විශ් කලේ නැ මන් දුකින් හිටියේ:confused::confused::confused:

    මන් දුකින් කල් ගෙවන්නේ
    කවුද මාව බලාගෙන්නේ
    අසරන අනාත පුන්චි ලමෙක් මන්:dull::dull:

    api dakket na kollo. suba pathum.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ammo one ne
    ape gedara ekkek innawa
    "aiye me cream eka iwarai ekkak aran denawako" :dull::dull:
    mama ; "ae bn ara thiyenne thawa bothal thogayak ewa cream nemeda" :P:rolleyes:
    naga ; "ewa mune gana eka meka aege gana eka" :baffled::baffled:
    mama ; "haha ekkak genath dennam" :dull::dull:

    itin owa denagena mona karannada

    ඉතින් ඔයාටත් ක්‍රීම් එකක් අරගෙන ගාන්න. නංගිගෙ ක්‍රීම් එක නෙමෙයි හැබැයි. සමහරවිට එයා ගාන එක ඔයාට නොගැලපෙන්න පුලුවන්. ගැලපෙනවනම් දෙක්ක ගන්න තියෙන්නෙ :rofl:

    එහෙම කිවුවට එහෙම ම කරන්න එපා. හරියට නොදැන කළොත් තියෙන ලස්සනත් නැතිවෙයි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    උඹ දෙයියෙක් නෙවේ නෙ දේවාල අටවන්න. ඕනෙනං පොඩි කඩ කෑල්ලක් දාගනින් අයිනෙන් ගානක් හොයාගන්නත් පුළුවන් නෙ.
    ado ehema karanna epa :angry:
    :angry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    campas eke inne
    eki kollek hoyagena aeththe uba hitapan :P:P
    තනුජක අයියා කිව ගෝල් කිපෙක් හිටියට මන් දක්ශනම් ගෝල් ගහන්න පුලුවන් කිලා:rolleyes::rolleyes:,මන් ගෝල් ගහගන්නම් :baffled:නගාව අදුන්වා දෙන්න ;)නගා මොන කැම්පස්ද?:baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Harima lesi..oyage athaka yati pththe anith ate niyapoththakin irak adinna..huraganna epa...eka sudu patai nam wiyali samak..ehenam milk thama hoda...ira rathu pata nam mix skin ekak...wathura thama...oily nam eth wthura...

    :rolleyes: mage aganam wiyali. eth muna tikak oily wage. :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ තව තට්ටුවක් ගහන්න ද යන්නේ ගෙදර :baffled:

    හා හා එක දේවාලයක් ගහන්න ටෙන්ඩර් එක උඹට අරන් දෙන්නං ෂේප් එකේ. ගාන අරන් ඔය මොකක් හරි අටවල දීපන්. :dull:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඉතින් ඔයාටත් ක්‍රීම් එකක් අරගෙන ගාන්න. නංගිගෙ ක්‍රීම් එක නෙමෙයි හැබැයි. සමහරවිට එයා ගාන එක ඔයාට නොගැලපෙන්න පුලුවන්. ගැලපෙනවනම් දෙක්ක ගන්න තියෙන්නෙ :rofl:

    එහෙම කිවුවට එහෙම ම කරන්න එපා. හරියට නොදැන කළොත් තියෙන ලස්සනත් නැතිවෙයි
    mata set wenne ne affa oya cream gana case eka nm:baffled::baffled::baffled:
    sent ekkak gahana eka thama karanne