~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ah ehemada. hoda duwekne oya. oya gedarata wela thaniyama innawnda etakota. parissamin door lock karan inna. :yes:

Ape punchila inne eha gedara...eyalage gedara ballo denna ape gedara hama inne...kohoath ape gedarata enna kalin call karanawa..amma unath off una gaman call karanawa...thaththath ehemai..mokada eyala dannawa mata kalin nokiuwoth malata dora arinne na kiyala
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata set wenne ne affa oya cream gana case eka nm:baffled::baffled::baffled:
    sent ekkak gahana eka thama karanne

    සෙට් වෙන්නෙ නැත්තම් ඉතින් කරන්න දෙයක් නෑ. එහෙමනම් ඉතින් ෂැම්පූ එකක් හෝ ක්ලැන්සර් එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නෙ. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ehenam del thama ganna wenne...eth ethakota paippu ainkaranna oni..



    හැමෝ ම වගේ ඉතින් කැමතියිනෙ පොලොස්වලට. මම කොස් කනව ඕන විදියකට පොලොස් කන්නෙ නෑ.

    දෙල්නම් මං කනව. මං ගොඩක් එළවලුජාති කන්නෙ නෑ :D
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    බොම ස්තුති නැන්දි කෝච්චියේ මග වහේ තාම ඉන්නේ.අද මෙහෙම ගියොත් නැන්දිට කෝච්චියේ අග හොයන්න වෙන් නැ:baffled:

    මාත් එහෙ බලල මෙහෙ බලදී page 2කක් ගහින් ...
    උබට අමතක වෙලා මේක හයි කරලා තියෙන්නේ රොකට් එන්ජිමක් ද කොහෙද ?
    කෝච්චියක් බෝල මේක ගලොපන් ඔය මගුල
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,514
    113
    වදින්නන් කොටෝ.. ඔය ඉන්න විදිහට හිටපන්..මේ පැත්තේ එන්න හිතන්නවත් එපා..:dull::dull::yes::yes::baffled::baffled:

    e moko nawathinna dunnama athi oya kohe hari,kema beema ,padi mokuthma epa
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Ehema bayak thiye nam wathura use karanna..eke thiyenne kadala piti,walmi piti,kasthiri kaha,sudu hadun,hal piti,irigu piti,rathu prippu piti,whole weat(thirigu piti),owa sama samawa aragena mix karala eken hadi 2kata wathura hadi ekak wage dala ganna..eka gala hodata scrub kara kara athullala aga sodnna...saban or bathwash ganna epa...

    oya mata pm kare na neda? owa kohenda hoyagane. mulu agema ganna onada??
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ape punchila inne eha gedara...eyalage gedara ballo denna ape gedara hama inne...kohoath ape gedarata enna kalin call karanawa..amma unath off una gaman call karanawa...thaththath ehemai..mokada eyala dannawa mata kalin nokiuwoth malata dora arinne na kiyala

    ඒකනම් හොඳයි. කොහොමත් අදකාලෙ හැටියට දොරවල් අරින එක භායානක වෙන්න පුළුවන්.