බෝම ස්තුති,දැනම් කෝච්චියේ මෝල උපරිම වේගෙන් ක්‍රියාත්මකයි වගේ,අර කාර් පදින් අපේ හයිඩි කොල්ලට කොහෙන්ද මෙහෙම ඇන්ජිමක් තින කාර්
![]()
පිටුවක් හිමින් කියෙව්වොත් පිටු දහයක් විතර යනවා

බෝම ස්තුති,දැනම් කෝච්චියේ මෝල උපරිම වේගෙන් ක්‍රියාත්මකයි වගේ,අර කාර් පදින් අපේ හයිඩි කොල්ලට කොහෙන්ද මෙහෙම ඇන්ජිමක් තින කාර්
![]()

අවුලක් නැහැ.. ඒ ස්ත්‍රියන්ගේ ආවතේව වැඩ ටික (රෙදි හෝදන්න, උයල දෙන්න, මගේ යහනාවල් ටික අස්පස් කරල දෙන්න) පුලුවන්නන් කටයුතු සම්පාදනය කරල දෙන්නන්..
හැබැයි කුමාර අයියේ කුමාර අයියේ කියාගෙන එන්න එපා මගේ පස්සෙන්...
අනික අන්තංපුර ස්ත්‍රීන් කෙරේ කුමන අයුරකින් හෝ සිතක් පහලකරගැනීම සියදිවි නසාගැනීමක් වැනිය..![]()

mokut na. lagadima cake kalalk kanna puluwan weyda dan na.
හැමෝ ම වගේ ඉතින් කැමතියිනෙ පොලොස්වලට. මම කොස් කනව ඕන විදියකට පොලොස් කන්නෙ නෑ.
දෙල්නම් මං කනව. මං ගොඩක් එළවලුජාති කන්නෙ නෑ![]()

ඔයාට එහෙම ඇලජික් කේස් තියෙනව ද? එක එක අසාත්මික තාවයන්? එහෙමනම් ඩොක්ටර් කෙනෙක් හෝ හොඳ දන්න රූපලාවන්‍යය ශිල්පියෙක්ගෙන් තමයි හොඳ හෝ නරක අහන්න වෙන්නෙ.
කුමාරගෙ හීන තමයි ඕවා ඉතින්..ගෙදරදි කුකූ කරන වැඩටික ලස්සනට විස්තර කරලා තියෙන්නේ..රෙදි හෝදන, උයන පිහන වලන් හෝදන වැඩ ටිකත් දාන්න..ඔන්න මම මතක් කලා![]()

e moko nawathinna dunnama athi oya kohe hari,kema beema ,padi mokuthma epa

හැමෝ ම වගේ ඉතින් කැමතියිනෙ පොලොස්වලට. මම කොස් කනව ඕන විදියකට පොලොස් කන්නෙ නෑ.
දෙල්නම් මං කනව. මං ගොඩක් එළවලුජාති කන්නෙ නෑ![]()
මටනන් කොස් දෙල් පොලොස් කිව්වොත් වෙන මුකුත් ඕනිම නැහැ..![]()

Ape punchila inne eha gedara...eyalage gedara ballo denna ape gedara hama inne...kohoath ape gedarata enna kalin call karanawa..amma unath off una gaman call karanawa...thaththath ehemai..mokada eyala dannawa mata kalin nokiuwoth malata dora arinne na kiyala

door eka arinna epa katawat. nayek unata thaniyama awot parissam wennaදීපිය, නැත්නම් බටර් ටික දිය කරනවා ගාපුවා![]()

හැමෝ ම වගේ ඉතින් කැමතියිනෙ පොලොස්වලට. මම කොස් කනව ඕන විදියකට පොලොස් කන්නෙ නෑ.
දෙල්නම් මං කනව. මං ගොඩක් එළවලුජාති කන්නෙ නෑ![]()
oya mata pm kare na neda? owa kohenda hoyagane. mulu agema ganna onada??
ikmanta pimples enawa hariyan nati ekak use karot